Map Links
මේ ලින්ක් එකේ ඇති මං හදපු මැප් එකක kmz ෆයිල් එකක්. බලලා උබට යන්න ලේසි පැතිවලට පලයන්. ඒ ඒ දිස්ත්‍රික්ක වලට වෙනස් කලර් එකක් දීල තියෙන්නෙ. https://www.google.com/maps/d ගිහින් නිව් මැප් එකක් හදලා ඉම්පොර්ට් කරපන්.
ඕකේ තවත් එකක් ඇති Amazing Lanka කියලා. ඒක නම් මං හදපු එකක් නෙමේ. ඒත් එක පට්ට.