1. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    කෝ ත්‍රෙඩ් එක වල් බිහිවෙලා පාලුවට යනවා වගේනෙ.
  2. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    දන්න කියන ප්ලේසස් ටික දාපන්කො මචන්
  3. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මට ඔය ස්ලයිඩ් එක හම්බු උනාට තැන දැනන් හිටියේ නෑ. බෝම ස්තුතී මච්න්.
  4. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    අත්වැල්තොට නාන්න මරු තැන. දැන්නම් කොහොමද දන්නේ නෑ හැබැයි. Map eka
  5. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මචන් මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ මොන පන්සලද? Powerpoint Slide
  6. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    පෙතන්ගොඩ කටු උණ පඳුර, සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන, කෞතුකාගරය තියනවා සීතාවක පැත්තෙ ගියොත්. 70km වගේ තියෙන්නෙ කොටුවෙ ඉඳන් ගත්තොත් මැප් එක Lakdasun
  7. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    ඔව් බන් හෙන දුර යන්න ඔනේ නෑ. බස්නාහිර පලතෙම තියනව දවසෙන් ගිහින් එන්න තැන්. ගියපුව මතක්වෙන හැටියට දාන්නම්. මේ ත්‍රෙඩ් එක පට්ට වටිනවා මටත්. උබේ ත්‍රෙඩ් එක මන් බැලුවා පට්ට මචන්. :love::love:
  8. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    තෑන්කූ රෙප් වලට. පහල මැප් එක අති රන්මුදු ඇල්ලට. අනික්වත් ඔය කිට්ටුව තියෙන්නෙ. පාර අහගන්න පුලුවන් අවට ඉන්න අයගෙන්. උබ බයික් එකේද යන්නෙ? මං ඔය රවුම් ගහන්න යන්නෙම බයික් එකෙ. වන්ඩේ ට්‍රිප් නෙ. Map eka
  9. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    ගම්පහ පැත්තෙත් තියනව දිය ඇලි කීපයක්. අල්ගම ඇල්ල, දුනුමාල ඇල්ල. ඔය කිට්ටුවම අත්තනගල්ල පන්සලත් තියනවා. 50ක් 60ක් වගේ දුරක් තියෙන්නේ.
  10. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    ඔතනින් ඕනේ තරම් යනවා එනවා ඒත් තාම ගිහින් නෑ බන්
  11. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    අවිස්සාවේල්ලට කලින් තුම්මෝදර පැත්තෙ තියෙනව කුමාරි ඇල්ල, රන්මුදු ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, දඹොර ඇල්ල. නාල කරල එන්න මරු. හැබැයි බීලා විනාස කරල එන උන් එමටයි. 45 km වගේ තියෙන්නෙ කොලඹ ඉදන්
  12. madusha.stranger

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    නෑ බන්, රාජගිරියේ ඉදන් බුත්ගමුව පාරේ යන්න ඕනේ Map eka
  13. madusha.stranger

    සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

    Kata unath ugannapu guruwaru maranna ona kiyana tharam pahath ballo da bn thamanta ugath kiyaganne? Anika meka dapu awajathakayangen ahanne koheda pa** man kiwwe A/L pass un thama daksha kiyala? Ekko ubata kiyawana dewal therenna nattam mul lamawiya sanwardanaya wela na. :angry::angry:
  14. madusha.stranger

    විශ්ව විද්‍යාල අන්තරයේ ගැලවුම්කරුවා

    Hama ekama laksha 120 da bn? SAITM kiyanne eka private uni ekakne bn. Ai Uttara denakota SAITM witarak gawaganne? NSBM eke degree ekak karanna oken 1/10 wat yanna. Eka karannath loan denawa BOC eken jobak karana kaleka gewanna. Anthare kiyanne okkoma private uni wahanna one kiyala kiyana eka...
  15. madusha.stranger

    පියාණන්ට නිවන්සුව පතමු!

    නිවන් සුව අත්වේවා

    No contents