1. B

    උදව්වක් දීපන් මචෝ

    :shocked:හානි කලොත් නඩු දනව
  2. B

    උදව්වක් දීපන් මචෝ

    මෙක මගෙ පුද්ගලික කනුවක් නෙමයි බන්. පරෙ යන කොමන් ලයින් එක
  3. B

    උදව්වක් දීපන් මචෝ

    මම උන්ට විස්තරේ කිව්ව, වඩක් නෑ, එක තමයි ක්‍රමේ ලු.
  4. B

    උදව්වක් දීපන් මචෝ

    මන්ඩලෙට කතා කලා. උන් කියන්නෙත් ඩිවිසන් එකෙන් අහන්න කියල. වෙන කරන්න විදියක් නද්ද?
  5. B

    උදව්වක් දීපන් මචෝ

    කලින් තිබුනෙ අපේ තාත්තගෙ නමට. උන් අවසර අරන් නෑ, එකෙ ගෙයක් තිබුනෙ නෑ. හිස් ඉඩම. ටිකක් දුර නිස මසෙකට දෙකකට සරයක් වගෙ එහෙ යන්නෙ. එ කලෙ අතරෙ තමයි හිටොල තියෙන්නෙ. ඉඩම අයිනෙ අඩි දෙකක් වගෙ අතුලට වෙන්න ලයිට් කනුව තියෙන්නෙ. පොඩි ඉඩමක් නිසා මට ඒ අඩි දෙකත් වටිනව
  6. B

    උදව්වක් දීපන් මචෝ

    අම්මේ යකෝ..අයි පරෙ යන ලයින් එකේ කනු වලට අපි ගෙවන්නෙ. හරිම අසාධරනයි නෙ බන්. අපේ පුද්ගලික කනුවක් නම් කමක් නෑ.
  7. B

    උදව්වක් දීපන් මචෝ

    කලින් තිබුනෙ අපේ තාත්තගෙ නමට. උන් අවසර අරන් නෑ, එකෙ ගෙයක් තිබුනෙ නෑ. හිස් ඉඩම. ටිකක් දුර නිස මසෙකට දෙකකට සරයක් වගෙ එහෙ යන්නෙ. එ කලෙ අතරෙ තමයි හිටොල තියෙන්නෙ. අතුලෙ තියන පාරක නිසා ප්ලෑන් පාස් කරන්න ඔනෙ නෑ.
  8. B

    උදව්වක් දීපන් මචෝ

    උදව්වක් දීපන් මචෝ උදව්වක් දීපන් මචෝ අමරුවෙන් සල්ලි එකතු කරල පොඩි ගේ කෑල්ලක් හදන්න ගියා. පරෙ යන ලයිට් ලයින් එකේ කනුවක් මගෙ ඉඩම අතුලෙන් හිටෝල ඒ කලෙ.ගේ හදන්න ලයිට් කනුව ඉඩමෙන් අඩි දෙකක් එලියට දන්න තියෙන්නෙ. මන්ඩලෙට ලියුමක් දීල උන් අවිත් මෑන ගෙන ගියා.දෑන් ඒක අයින් කරන්න මන්ඩලෙන් 31396.67 ඉල්ලනව...
  9. B

    මේක මහා අපරාදයක් !!!

    මචන්ල මෙකයි සීන් එක. මෙක හයිවේ එකක් නෙමේ බියගම ප්‍රදන පාර. ගෙවල් කැඩුන සමහර අයට වන්දි දුන්න. වන්දි ගත්තු උන් සද්ද නැ. ඉතින් කට්ට්ය සෙට් වෙන්නෙත් නැ නේ. (කොහොමද මොලේ). දැන් ඔක්කොම කඩල ඉවරය්. තාම වන්දි නැ. කොමෙන්ට්, බම්ප් දපු අයට තැන්කු මචන්..මොනා කරන්නද කියල හිතා ගන්න බෑ.
  10. B

    මේක මහා අපරාදයක් !!!

    comments dunna okkotama tanx machanla.. eth ..thawama prasne wisadune na..
  11. B

    මේක මහා අපරාදයක් !!!

    කොහොමද බන් TV චෑනල් එකකට කියන්නෙ ? contact තියනවද??
  12. B

    මේක මහා අපරාදයක් !!!

    කොහොමද බන් TV චෑනල් එකකට කියන්නෙ ? contact තියනවද??
  13. B

    මේක මහා අපරාදයක් !!!

    police wadak na ban.. giyahama apita nadu danna hadanawa.. apoo biyagama police gana katha karanna epa..
  14. B

    මේක මහා අපරාදයක් !!!

    මම මෙ ත්‍රෙඩ් එක දම්මෙ 06-28-2012 අද 2013-2-13 එත් තාම කිසිම වන්දියක් අනුමත වෙල නැ. සමහර ගෙවල් කැඩෙනවට වටින කමෙන් 1/4 වගෙ හිමි වෙලා තියේනව. නමුත් අපේ ඉඩම අතුලු ඉඩම් පරට යන අයට මුකුත්ම ලබුනෙ නැ(ඉඩමෙන් අඩි 50ක් අතුලට කෙඩෙනව. මේ පාර වෙලාවට ගෙදර බේරුන).ජනවරි 1 වෙනිද ඔක්කොම කඩල ඉවත් කර ගන්න කිව්ව...
  15. B

    මේක මහා අපරාදයක් !!!

    කටද උසවි ගනෙ යන්න පුලුවන්. මම වැඩට යනව. ගියෙ නැත්තන් පඩි කැපෙනව. අන්තිමෙ පඩිත් නැ වන්දිත් නැති වෙනව. කලින් අපෙ තත්තට ඔහොම උනා..
  16. B

    මේක මහා අපරාදයක් !!!

    වන්දි දුන්නෙ නැ. දෑන් ගෙවල් කඩනව
  17. B

    මේක මහා අපරාදයක් !!!

    පොලිසි ගිහින් වැඩක් නැ.පොලිසියත් එදා ආව

    No contents