Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
B
අපේ එහා ගෙදර
උදව් අරන් මරු වෙන්නෙ නෑ බන්. මන් වෑඩිය එලකිරි එන්නෙ නෑ ඔෆිස් ඉන්නකොට. මෙකෙ යන එවට හිනා වෙලා පොරියල් කාල තියනව හෑබයි මගෙ ගොඩක් ප්‍රස්න වලට උබල උදව් කරල තියනව - love elaki
Bandarawatta
Post #30
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි
Bandarawatta
Post #29
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
මොලයක් තියනව නන් ඔහොම කරයිද්. පොඩි උන් නෙමේ. වඩිහිටියො කියන දේ අහන උනුත් නෙමි
Bandarawatta
Post #28
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
බෑන්ඩ් එකක් බන්. ඔක්කොම බඩු තියන ෆුල් බෑන්ඩ් එකෙක්. ජප කරනව නෙමේ. උන් කොයි වෙලෙ හරි ස්වරයක් හිරවෙල මැරේයි කියල බය හිතෙනව යකූ වෙලවකට, ඒ තරන් සද්දෙ :angry::angry::angry:
Bandarawatta
Post #27
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
හික්ස්.. අවුලක් නෑ බන් උබල කොහොමත් උන් උපරිම සද්දෙ තමයි දාන්නෙ.. රෑ 8 ත් ගහනව බන්. ක්‍රමයක් කියපල්ලකො
Bandarawatta
Post #26
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
එලකිරි බන් උබල. සිරවටම. මම දෙනව පාර තනිකඩය කලේ නම්. දෑන් බෑ. දන්නවනේ
Bandarawatta
Post #24
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
පොලීසි ගියොත් හරි ග්‍රාමසෙවකට කිව්වොත් හරි උන් ගියට පස්සෙ එහෙන් මෙහෙන් ටොක් දාන ජාතියෙ එවුන් බන්.එතකොට මට මල පෑනල මොන මගුලක් වෙයිද දන්නෙ නෑ. පොඩි උන් ඉන්නව බන් මට පාඩම් කරන.
Bandarawatta
Post #22
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
යලුවො නෙමයි බන්.
Bandarawatta
Post #21
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
පොලීසි ගියොත් හරි ග්‍රාමසෙවකට කිව්වොත් හරි උන් ගියට පස්සෙ එහෙන් මෙහෙන් ටොක් දාන ජාතියෙ එවුන් බන්.එතකොට මට මල පෑනල මොන මගුලක් වෙයිද දන්නෙ නෑ. පොඩි උන් ඉන්නව බන් මට පාඩම් කරන.
Bandarawatta
Post #20
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
අඩේ වචනෙකින් හරි උදවු දුන්නට තෑන්කු මචන්ල.
Bandarawatta
Post #19
Jul 24, 2018
Forum:
ElaKiri Talk!
B
අපේ එහා ගෙදර
අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට. ගෙදර කියන දෙයක් වත් අහෙන්නෙ නෑ බන්. කිව්වොත් උන් ගේම ඉල්ලනව. එතකොට මරා ගන්න වෙන්නෙ. (මට මල පනිනව බන් සුවර්). නිකන් ප්‍රස්න දා ගන්න බෑ. වෙන ක්‍රමයක් කියපල්ලකො මේක නවත්තන්න.
Bandarawatta
Thread
Jul 23, 2018
Replies: 91
Forum:
ElaKiri Talk!
B
උදව්වක් දීපන් මචෝ
machanla thnks okkomata.
Bandarawatta
Post #41
Jul 23, 2018
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
31396.67 ගෙවන්න ඔනෙද අඩි දෙකක් කනුව එහට කරන්න. අනික මෙක අපේ වරදක් නෙමෙයි නේ බන්. සිරාවටම දන්න එකෙක් කියපන් බන් මෙක සල්ලි දෙන්නෙ නතුව කර ගන්න විදියක, තම වෑඩෙ හරි ගියෙ නෑ..
Bandarawatta
Post #28
May 16, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
any help?
Bandarawatta
Post #27
May 9, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
කොමෙන්ට් කොටපු ඔක්කොටම තෑන්කු මචන්ල.අනේ මන්ද ගේ බගෙට හදාගෙන උඩ බලන් ඉන්න තමයි වෙලා තියෙන්නෙ. පොඩි ගානක් නන් කමක් නෑ. මට හිතෙන්නෙම මෙක හරිම අසධාරනයි කියල. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ.
Bandarawatta
Post #26
May 8, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
nadu kiyala kawada dinannada ban. mage sallith iwara wela. mage kaleth iwara wela thiyei wisandumak denakota.gee hadanna wenne na. okane ban ape rate thathwe..dannawanee
Bandarawatta
Post #25
May 8, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
ඒක තමයි මාත් අහන්නෙ. මෙක යකාගෙ නීතියක් නේ
Bandarawatta
Post #24
May 8, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
පොලීසි ගිහින් හරි යයිද බන්. එහෙම කරපු කෙනෙක් ඉන්නවද වෑඩෙ කර ගත්තු?
Bandarawatta
Post #23
May 8, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
dan gee bageta hadala thiyenne
Bandarawatta
Post #22
May 8, 2017
Forum:
ElaKiri Help
B
උදව්වක් දීපන් මචෝ
මචන්. 31396.67 ගෙවන්න ඔනෙද අඩි දෙකක් කනුව එහට කරන්න. අනික මෙක අපේ වරදක් නෙමෙයි නේ බන්. සිරාවටම දන්න එකෙක් කියපන් බන් මෙක සල්ලි දෙන්නෙ නතුව කර ගන්න විදියක්
Bandarawatta
Post #18
May 8, 2017
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
5
Next
First
Prev
3 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom