1. B

    අපේ එහා ගෙදර

    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
  2. B

    අපේ එහා ගෙදර

    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
  3. B

    අපේ එහා ගෙදර

    මම දැන් සෙන. ඉරිද ගෙදර ඉන්නෙ නෑ. ගෙදර උන්ට මන් දෙපරක් හැම දේම කියන්න ඔනෙ නැත්තන් ඇහෙන්නෙ නෑ.. ටිවි එකක් වත් බලන්න බැ. පොන් එකෙන් කතා කරන එක අහෙන්නෙ නැ කියපන්කො සද්දෙ නිසා. මට පිස්සු වගෙ බන්. පොල්ලක් අරන් ගිහින් ඔක්කොටම ගහල බඩු කුඩු කරන්න හිතෙනව. කරුමෙ බන්, දවස් 5ක් මැරිල මැරිල නිවඩු දවසට කනක්...
  4. B

    අපේ එහා ගෙදර

    නිතරම කරන්ට් එක යන එන සීන් එකක් වගේ දෙයක්.කරන්ට් එක අඩු වැඩි වෙනවා වගේ දෙයක්, කරන්නෙ කොහොමද ?:shocked::shocked::shocked:
  5. B

    අපේ එහා ගෙදර

    දවසක් උන්ගෙ පොන් එකක් රින්ග් වෙනකොටද කොහෙද හම් එකක් අවා. බ්‍රර් ර්..ර් ගල එන්නෙ බන්. ඒ වගෙ සීන් එකක් කරන්න බැරිද.
  6. B

    අපේ එහා ගෙදර

    මචන් උබ කියපු එක කලා. උන් ඉන්නෙ උඩ තට්ට්ටුවක බන්. දුම යන්නෙ නෑ. උඩ ඉන්න නිස තමයි සද්දෙ කනේ තිබ්බ වගේ එන්නෙ.
  7. B

    අපේ එහා ගෙදර

    ekenma:yes::yes::yes:
  8. B

    අපේ එහා ගෙදර

    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
  9. B

    අපේ එහා ගෙදර

    මචන් 119 කිව්වොත් පොලිසියත් එක්ක මමත් යන්ඩ ඕනෙද පැමිනිල්ල දාපු එකා විදියට ?
  10. B

    අපේ එහා ගෙදර

    Patta Macho
  11. B

    අපේ එහා ගෙදර

    මචන් 119 කිව්වොත් මමත් 119 පොලිසිය එක්ක උන්ගේ ප්ලේස් එකට යන්ඩ ඕනෙද. කොහොමද සීන් එක වෙන්නේ ?
  12. B

    අපේ එහා ගෙදර

    ඒක නං පට්ට. but තාවකාලිකයි නේ
  13. B

    අපේ එහා ගෙදර

    ඇයි බන් මිනිස්සු අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැත්තේ :no::no::no:
  14. B

    අපේ එහා ගෙදර

    හොඳ buffle set එකක් කීයක් වෙයිද?
  15. B

    අපේ එහා ගෙදර

    හොටුත් පෑන්න බන් ඒකට නන් :lol::lol::lol:. අඩෙනව යකූ. හිනා වෙන්ඩ බෑ බොල ඔෆිස් එකේ :rofl::rofl:
  16. B

    අපේ එහා ගෙදර

    ඔක්කොම බඩු තියන ෆුල් බෑන්ඩ් එකෙක්. buffle, mic amp hama magualama thiyanawa.
  17. B

    අපේ එහා ගෙදර

    mmm :oo::oo:
  18. B

    අපේ එහා ගෙදර

    මම දෙනව පාර තනිකඩය කලේ නම්. දෑන් බෑ. දන්නවනේ උන් ටොක් කලොත් මට මල පනිනව බන්. මට එහෙම වෙලා තියනව වෙන සීන් එකකට
  19. B

    අපේ එහා ගෙදර

    මන් හිතන්නෙ wireless mic use කරන්නෙ නෑ. ලොකු ඈම්ප් තියනව. wire ද කොහෙද :baffled::baffled:
  20. B

    අපේ එහා ගෙදර

    අර මමත් sound දාන එක නන් ok. එතකොට අහල පහල උන්ට මගුල් වගේ තියෙය් නෙ. අව්ලක් නේද, උන්ගෙ කරදරේ මට විතරක් නෙමේ. අහල පහල ගෙවල් 6ක් විතර තියනව. එකෙක්වත් මුකුත් කියන්නෙ නෑ බන්.

    No contents