උබේ අම්මට කියනවා කියලා හිතන්න එපා මචන්... උබ අම්මා ගැන කියපු නිසා ඒකෙන්ම මම උදාහරනේ දෙන්නම්...
උබේ අම්මා වටේ යනවා කියලා හිතපන් එක එක මිනිස්සු එක්ක ගිහින් සල්ලි නාස්ති කරනවා, බොනවා, අනවශ්ය වැඩ කරනවා කියලා හිතපන්..... උබ මුලින් හොදින් කියනවා, දෙතුන්පාරක් කියනවා ඒත් අහන්නේ නෑ... ඒකම කරනවා... උබේ...