මචන් මම රට යන්න හදන්නේ...
මෙඩිකලුත් කලා.. මෙඩිකල් එකට ඒජන්සියෙන් තමයි සල්ලි(රු7500) දුන්නේ...
අද කෝල් කරල මෙඩිකල් සල්ලි එක්ක 35ක් අරන් එන්නලු අනිත් වැඩ ටික කරන්න...
මම තාම agreement එක දැක්කෙත් නෑ sign කරෙත් නෑ මට බයයි බන් ඊට කලින් සල්ලි දෙන්න...
මුන් සල්ලි ගත්තට පස්සේ agreement එක උන්ට ඕන...