සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&


  • Total voters
    61

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ehnan oi itn medical college yanne mokadata wibage pass una gaman dostara kenek widihata wada karana puluwane .. :lol::lol:

    ඒ කියපු කතාව හරි, A/L තමා ගේම තියෙන්නේ, උසස් පෙළ ජීව විද්‍යාවයි, දොස්තර උපාදියයි හාත් පසින් වෙනත්, ඒ වුනාට medical college ගිහිල්ල A/L විතර දඟලන්න ඕනේ නැ බන්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බම්ප්

    පොත ගැන විස්ටරත් කියන්න ඒක ගන්නත් ඕන මට..

    එළකිරියේ වැඩිපුරම තිබ්බේ හම්බයන්ගේ කඩවල් වලට යන්න එපා සිංහලුන්ගේ ඒ ව විතරක් ගන්න උන්ව බංකොලොත් කරමු එටිසලට් සිම් කඩමු ග ගා

    බලනකොට සිංහලයෝ කියාගත්ත මුන් ම නේ සිංහලයෙක් ගේ අලුත් දෙයක් විනාස කරන්න හදන්නේ ...

    නැකැත් රාල
    උන් ගැන අනුකම්පා කරපන් මචන් .... උබේ වැඩේ කරහන් තරහ කාරෝන්ට ඇඩෙන්න

    පොතේ නම "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම"
    බොහොම සරල භාසාවෙන් ලිව්වේ. පොතට ISBN නම්බර් එකත් ගත්තා බ්‍රහස්පතින්දා. අපේ Kumara456 තමයි පොතේ ලේඅවුට් සහ කවරේ ඩිසයින් කරන්නේ. පොත මේ මාසේ 10 හෝ 11 මුද්‍රණයට බාර දෙනවා. දෙසැම්බර් මුල ඉඳලා ගන්න පුළුවන්.

    පත ඇතුලේ කොටස් දෙකක් තියනවා පලවෙනි කොටස තියරි. දෙවෙනිකොටස ප්‍රැක්ටිකල්.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    නැකැත් රාල;20876743 said:

    පොතේ නම "සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම"
    බොහොම සරල භාසාවෙන් ලිව්වේ. පොතට ISBN නම්බර් එකත් ගත්තා බ්‍රහස්පතින්දා. අපේ Kumara456 තමයි පොතේ ලේඅවුට් සහ කවරේ ඩිසයින් කරන්නේ. පොත මේ මාසේ 10 හෝ 11 මුද්‍රණයට බාර දෙනවා. දෙසැම්බර් මුල ඉඳලා ගන්න පුළුවන්.

    පත ඇතුලේ කොටස් දෙකක් තියනවා පලවෙනි කොටස තියරි. දෙවෙනිකොටස ප්‍රැක්ටිකල්.

    එල මම ගන්නවා ගාන කීය උනත් ඖලක් නැ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    බම්ප් මචන්.
    එකෙක්ට වත් උදව්වක් නොකර ලොරි ටෝක් දෙන උන් හැමතැනම ඉන්නවා.උඹේ වැඩේට සුබ පතනවා...
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.

    සමහර මිනිස්සු තනියෙන් දියුණු වෙනවා. ගොඩක් මිනිස්සු මග පෙන්වීමක් තියෙනකොට දියුණු වෙනවා. Law Of Success (සිංහල පරිවර්තනය ; දියුණුවේ රන් දොරටුව) වගේ පොත් කියවලා ජීවිතේ හදාගත්ත මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ දියුණු වෙච්ච මිනිස්සු හරි පාරට වැටුණේ හරි පාර පෙන්නලා දීපු නිසයි.

    මම නම් හදවතින්ම විශ්වාස කරගන්නවා ජීවිතේ දියුණු වෙන්න ආස මිනිහෙක්ට ඔය සම්මන්ත්‍රණයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. කාලකණ්ණියෙක් වගේ ගත කරන ජීවිතේ හූල්ලනවට වැඩිය මිනිහෙක්ට ආයෙත් නැගිටින්න බලාපොරොත්තුවක් හිතේ ඇති කරන එක මිනිහෙක්ට තවත් මිනිහෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක්.

    ජය ශ්‍රී මචං.!

    මේ කතාව සම්පුර්න ඇත්ත . අපි මොන වැඩක් අලුතින් පටන් ගන්න හැදුවත් ගොඩක් වෙලාවට හැම දෙනාම කියන්නේ ඕක වැඩක් නෑ කියලා . මේක හරියට කියලා ගොඩ පලයන් කියන්න එකෙක් නෑ . අඩුම අමමා තාත්තා උනත් කියන්නේ ඕක හරියන දෙයක් නෙමේ කියලා . මමත් ඔය වගේ පොඩි වැඩසටහනකට ගිහින් තියෙනවා අදුරන sir කෙනෙක් කරපු ඒ sir හම්බෙලා මාසයක් දෙකක් යනාකම් මාර වෙනසක් දැනෙන්නේ . ඒක කියන්න තේරෙන්නේ නෑ . මම දැන් උනත් පොඩි අප්සට් එකක් ඇවිත් ගොඩ කාලයක් ගියොත් අනිවරෙන් නිකම් හරි කෝල් එකක් දානවා ,ඒ මිනිස්සුනට ඕන තරම් ප්‍රශ්න තියෙනවා , පොරට තියෙන්නෙත් බයික් එකක් විතරයි . නමුත් ඒ මිනිස්සුන්ගේ වචන හිතට දැනෙනවා , හිතට දැනෙන්නේ ලොකු ශක්තියක් . ඔය වගේ වැඩසටහනකට ගිහින් බලන්න ගියා කියලා දියුණු වෙන්න බැරි වෙයි මොනවා උනත් තමන්ගේ අතේ තමයි හැමදේම තියෙන්නේ නමුත් මේකේ කවුරුහරි ඉන්නවනම් තමන්ට දියුණු වෙන්න බෑ මම මොකද කරන්නේ
    මගේ අනාගතේ මොකද වෙන්නේ
    මම අනාගතේ මොනවා කරලද ජිවත් වෙන්නේ
    මට ගෙයක් දොරක් හදාගන්න බැරි වෙයිද
    ඒ වගේ තමන් ගැනම වෙලාවකට හිතලා දුක්වෙන
    අයට ගොඩක් වැදගත් වෙයි . මම මේක ප්‍රමෝට් කරනවා කියලා හිතන්න එපා .
    මම ඔය පොරව දන්නෙත් නෑ . මම හිතනවා රුපියල් 500ට වඩා වැදගත් වන දෙයක් යන අයගේ ජිවිතයට ලැබෙයි කියලා .
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    a mokadda giyapu ewunta puk cn 1k wath gihinda :rofl::P
    ඒක high class උන් සෙට් වෙන එකක් බන්
    ඉන්වයිට් දෙකක් නැත්තම් සල්ලි කොච්චර දුන්නත් යන්න බැහැ :nerd:
    මටත් ඕක කිව්වම මතක් උනේ අරන් ධාර්ය කියලා ඩයල් එකක් හෙලුවෙන් කරපු භාවනා පංතිය :P
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නැකැත් රාල;20876056 said:
    මචං කොළඹ කරන්නේ. ලාබයක් බලාගෙන නෙමෙයි කරන්නේ. එන උන්ට බුක්ලට් එකක් දෙනවා. ගෝල් සෙටින්ග් කරන විදිහ ඩිස්කස් කරන්නේ.

    ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි ගණන්. කම්පැනි එකක කරන්න මම දවසක සෙමිනා එකකට 20000ක් ගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උන් 50000 - 100000 ගන්න වෙලාවලුත් තියනවා.
    හොඳ පොට් එකක් බලලා කරපන් මචන්,
    හොඳ හොටෙල් එකකින් කෑම එහෙම දෙන්න බලන් කරන්න බලපන් ;)
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    බම්ප්

    පොත ගැන විස්ටරත් කියන්න ඒක ගන්නත් ඕන මට..

    එළකිරියේ වැඩිපුරම තිබ්බේ හම්බයන්ගේ කඩවල් වලට යන්න එපා සිංහලුන්ගේ ඒ ව විතරක් ගන්න උන්ව බංකොලොත් කරමු එටිසලට් සිම් කඩමු ග ගා

    බලනකොට සිංහලයෝ කියාගත්ත මුන් ම නේ සිංහලයෙක් ගේ අලුත් දෙයක් විනාස කරන්න හදන්නේ ...

    නැකැත් රාල
    උන් ගැන අනුකම්පා කරපන් මචන් .... උබේ වැඩේ කරහන් තරහ කාරෝන්ට ඇඩෙන්න

    අනේ මුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන සිංහලකම... හරි සිංහලයෝ සිංහලයට උදවු කරනවා මිසක් වල කපන්නේ නෑ...

    මුන්ගේ මේ මහින්ද අවුස්සපු සිංහලකම තියෙන්නේ, මහින්ද ගෙන්නන ඕනකමට සිංහලකම ගැන කියවන්නේ... නැතුව ජාතිආලේකට නෙවෙයි...
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.

    අැයි දෙයියෝ කියන රඑක තේරෙන්නෙ නැත්තෙ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ කතාව සම්පුර්න ඇත්ත . අපි මොන වැඩක් අලුතින් පටන් ගන්න හැදුවත් ගොඩක් වෙලාවට හැම දෙනාම කියන්නේ ඕක වැඩක් නෑ කියලා . මේක හරියට කියලා ගොඩ පලයන් කියන්න එකෙක් නෑ . අඩුම අමමා තාත්තා උනත් කියන්නේ ඕක හරියන දෙයක් නෙමේ කියලා . මමත් ඔය වගේ පොඩි වැඩසටහනකට ගිහින් තියෙනවා අදුරන sir කෙනෙක් කරපු ඒ sir හම්බෙලා මාසයක් දෙකක් යනාකම් මාර වෙනසක් දැනෙන්නේ . ඒක කියන්න තේරෙන්නේ නෑ . මම දැන් උනත් පොඩි අප්සට් එකක් ඇවිත් ගොඩ කාලයක් ගියොත් අනිවරෙන් නිකම් හරි කෝල් එකක් දානවා ,ඒ මිනිස්සුනට ඕන තරම් ප්‍රශ්න තියෙනවා , පොරට තියෙන්නෙත් බයික් එකක් විතරයි . නමුත් ඒ මිනිස්සුන්ගේ වචන හිතට දැනෙනවා , හිතට දැනෙන්නේ ලොකු ශක්තියක් . ඔය වගේ වැඩසටහනකට ගිහින් බලන්න ගියා කියලා දියුණු වෙන්න බැරි වෙයි මොනවා උනත් තමන්ගේ අතේ තමයි හැමදේම තියෙන්නේ නමුත් මේකේ කවුරුහරි ඉන්නවනම් තමන්ට දියුණු වෙන්න බෑ මම මොකද කරන්නේ
    මගේ අනාගතේ මොකද වෙන්නේ
    මම අනාගතේ මොනවා කරලද ජිවත් වෙන්නේ
    මට ගෙයක් දොරක් හදාගන්න බැරි වෙයිද
    ඒ වගේ තමන් ගැනම වෙලාවකට හිතලා දුක්වෙන
    අයට ගොඩක් වැදගත් වෙයි . මම මේක ප්‍රමෝට් කරනවා කියලා හිතන්න එපා .
    මම ඔය පොරව දන්නෙත් නෑ . මම හිතනවා රුපියල් 500ට වඩා වැදගත් වන දෙයක් යන අයගේ ජිවිතයට ලැබෙයි කියලා .

    ela machan, aniwaa sahenna loku technique tikak sakachcha wenawa
     

    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    තැනයි දවසයි කියලා ඉක්මනට තව පොස්ට් එක දාපන් රාලේ අනිවා එනව මචන්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනිත් අය කියන ඒවා අහන්නේ නැතුව අනිවාර්යෙන් තියන්න. :D මොකද එක්කෙනෙක් අවුරුද්දේ සාර්ථකත්වය කියන්නේ බෙන්ස් කාර් එකක් ගන්න එක කියලා හිතන් ඉන්නැද්දි තව කෙනෙක් හිතන් ඉන්න පුළුවන් අවුරුද්දේ සාර්ථකත්වය කියන්නේ මාසෙට ලක්ෂෙකට වඩා හොයන්න ගන්න එක කියලා (මගෙත් ඉලක්කේ 2017 දෙසැම්බර් වෙද්දී 100000ක් කොහොම හරි මාසෙට හොයන්න). එතකොට තව කෙනෙක් හිතන් ඉන්න පුළුවන් එයා යම් දෙයක් ගැන සම්පුර්ණයෙන් ඉගෙන ගෙන අවසන් කරන එකයි සාර්ථකත්වය කියලා. තව කෙනෙක් අවංක ආදරයක් ලැබුනහම මම සාර්ථකයි කියලා හිතන්න ගන්න පුළුවන්. තව කෙනෙක් භාවනා කරලා හිත නිදහස් කරගෙන තමන් සාර්ථකයි කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක්ට සාර්ථකත්වය අනිත් අයට තමන් දන්න දේ කියලා දෙන එක වෙන්න පුළුවන්. (දැනුමට මිලක් කියන එක අනිවාර්යෙන් තියෙනවා) ඉතින් වැදගත්ම දේ තමයි work life බැලන්ස් එක තියන් තම තමන් සාර්ථකත්වය කියලා හිතන් ඉන්න දේට කොහොම හරි ළඟා වෙන එක. නැතුව කාර් එකක්ද ගෙයක්ද නැත්තම් හොඳ අස්වැන්නක්ද නැත්තම් නිදහස් හිතක්ද කියන එක නෙවෙයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කුමුදු ලියනගේ ගේ උසස් පෙල රිසාල්ට් අහලා බලපන්කෝ... වැඩිය ඕනේ නෑ...

    නැකත් රාල උබ මේ කාලකන්නි උබේ වත්කම් පෙන්නපන් ගගා දැගලුවට ඒවට උත්තර දෙන්න යන්න එපා...

    උබට වත්කම් තියෙන්න ඕනේ නෑ ඕවා කරන්න...

    පොතපත කියවලා, අවුරුදු ගනන් වැඩ කරලා එන දැනුම ඒ දැනුම අත්දැකීම් නැති අයට කියලා දෙන එකයි උබ කරන්නේ...

    ඒ නිසා උබට වත්කම් තියෙන්න ඕන උබ පොහොසත් වෙලා ඉන්න ඕන කියන උන් මහ මෝඩ හැත්ත...

    හැබැයි මෙහෙම එකක් තියනවා.. උබේ නැකැත්, ජෝතිශ්ය ගැන කියවන එකක් නම් ඔන්න මමත් කියනවා මටත් ලොතරැයියක් ඇදෙන්න නැකතක් බලල දෙන්න.. ෆෙන්ශුයි වගේ නම්.. ගන්න ලොතරැයියා දිනවලා දීලා ඕවා කරන්න කියලා..

    ඒත් ඒවගේ හොරවැඩක් නෙවෙයි නිසා මම මේ සපෝට් එක දෙන්නෙ...

    කුමුදු මැක්සා සර් කෙනෙක්.
    මගේ ජිවිතේ මම දැකපු හොදම සර් කෙනෙක් කුමුදු කියන්නේ.
    කුමුදු ගාවට ගිහිල්ලා එකවුන්ට්ස් ෆේල් කියන්නේ ඒක උගේ පෙර කර්මයක් මේ ආත්මේ පඩිසන් දීමක්.
    සර් කෙනෙක්ගෙන් එහාට ගිය මැක්සා මනුස්සයෙක්.
    ක්ලාස් පටන් ගන්න කලින් , බ්‍රේක් එකේදි , ක්ලාස් ඉවර වෙලා පර්සනල් ප්‍රශ්නයක් උනත් බය නැතුව කතා කරන්න පුලුවන් සර් කෙනෙක්.
    හැමදාම ගරු කරනවා ඒ මනුස්සයට මම.

     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    ලෝකල් ආසිරි වනිගරත්ත කෙනෙක්,:P
    දියුනු වෙන්ඩ කැමති උන් මූට 500 හරි 1000ක් හරි දීල දියුනු වෙයල්ල,:lol::lol:
    ඔයුට වඩා හොද නැද්ද යකො පාරක් අයිනෙ ලේන්සුවක් දාගෙන හිගා කෑවනම්.:dull:



    ආආආ..... jobless අනාථයා....... :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ලෝකල් ආසිරි වනිගරත්ත කෙනෙක්,:P
    දියුනු වෙන්ඩ කැමති උන් මූට 500 හරි 1000ක් හරි දීල දියුනු වෙයල්ල,:lol::lol:
    ඔයුට වඩා හොද නැද්ද යකො පාරක් අයිනෙ ලේන්සුවක් දාගෙන හිගා කෑවනම්.:dull:
    රාජපක්ෂන් පුක්ලැවන ඌරුලැවො තො මෙතනත් ගඳ ගස්සලා නෙ. මූ කරන්නෙ හොඳ දෙයක් ඌ කරන එක අගය කරපන් .ආසිරි කරන්නෙ මිත්‍යාව පතුරවන එක. මූ කරන්නෙ එහෙම එකක් නෙමෙ නෙ. දියුණු වෙන්න කියලා දෙන එක .තොගෙ මහ එකා විමල් වීරවංශ කොමියුනිකෙෂන් එකක් කර කර ඉඳලා එකපාරටම ලොකු ගෙවල් ගැහැව්වෙ කී දාහක් රවට්ටලාද ?එවට තො ලොව ලොව ලොල්ල පෑන් වගෙ ඌ දෙන කටු කකා ඉන්නවා මිසක් කටක් අරින්නෙ නැහ නෙ.

    තොපිලට සාර්ථක වෙන්න ඕනනම්...
    තමන්ට හිතල තේරුම්ගන්නත් බැරිනම්...
    ඉන්ටර්නෙට් තියෙනවනම්...(තියෙන හින්දනේ මේදොහ රෑටන්නේ...)

    Youtube එකට ගිහින් ගහපන්.

    how to be successful
    how to be successful in life
    how to start a business
    how to start a business from home
    how to start a business without money
    start saying no
    why poor people stay poor
    how to save money
    how not to be scammed
    how to identify scam artist

    ඔන්න ඕව ගහල එන ඒව බලපල්ල. ඔහෙම බලන් ගිහින් ගිහින් පොරවගෙන නිදාගනින්. :rofl::rofl::rofl:
    අහ් පියන් පොන්නයා .ලොල්ල පෑන් කොහොමද .තො මෙකෙත් ෆෙක් බස්සලා රීලා නෙ අර එරොසන් උරූලෑවත් එක්ක සෙට් වෙලා. වීඩියො බලලා සාර්ථක වෙන්න පුලුවන් නම් ඇයි උඹ එක නොකරන්නෙ ?? ඩී වී උපුල්ගෙ ඇටෙ ලොවලා යන්තම් අවුරුදු 24 දි බැංකුවෙ පියන් කමට රිංග ගත්තා. එහෙ ගිහිල්ලත් කෙල්ලෙක් බැලුවෙ නැහැ අරක නැහ මෙක නැහැ කියලා මෙකෙ නාහෙන් ඇඬුවා. ඊට පස්සෙ ලසන්තගෙ ඇටෙ ලොව ලොව ඉඳලා eka පාරටම පාරෙ යන ප්‍රිමියො දැකලා නාහෙන් ඇඬුවා ආයෙත් පාරක් දැන් මෙතන ඇවිත් ප* ටොක් දෙනවා.
    රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙබළු සෙට් එක නෙ මෙ .ගෙවනවා ඇතිනෙ හොඳට .