මම කළේ col එක. AL 3 subjects ඕන. නැත්නම් ෆවුන්ඩේෂන් කරන්න ඕන
මම මගින් නතර කරා. ඕක එක පාරින් කරපු අය සේරම high iq උන්. අනික් උන්ට අමාරුයි. හැබැයි කරපු අය සිටි අවුරුදු 6ක් විතර repeat වේවි. maths එහෙම පට්ට amaarui. ලේකාල නැති නිසා institute වලින් උගන්නන ඒවා වලත් ප්‍රශ්න ඇත. ඉස්සර earth කියල එකක්...