Software Industry

acryan

Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
    කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා

    වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)

    දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
    Skill thibath wadak na bung contacts nathnam

    Contacts >>>>>> skills dan

    IT wala Intern adenawa thiyana competition eka nam

    Lokema recession ekakata USA yana line ekake thiyanne, thawa sahenna lay off IT sector ekee globally yawi, thama start karee naa :no: :no:
     
    • Like
    Reactions: saja

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    අයින්ස්ටයින් වගේ උන්ට IT කරන්න පුලුවන් ඉස්සරට. ඇවිදින ප්‍රොසසෙර් එකක් වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    අයින්ස්ටයින් වගේ උන්ට IT කරන්න පුලුවන් ඉස්සරට. ඇවිදින ප්‍රොසසෙර් එකක් වෙන්න ඕනේ
    පැහැදිලි මදි හෙණ ගහනවා
     
    • Haha
    Reactions: Don GasCan

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම 2009, 2010 වගේ ඉඳන් කට්ටියට කිවේ IT කරන්න එපා කියන එක
    ඒ කාලේ උන් හිතුවේ මම ඉරිසියාවට එහෙම කියනවා කියලා

    මම ඒ කාලේ දැක්ක දේ තමයි ඔක්කොමල IT කරන්න පටන් ගත්තු එක
    ඉතින් එහෙම උනාම ජොබ් markent එක case වෙනවා කියලා දැක්කා මිසක්
    මේ දැන් තියන AI සින් එහෙම නම් මම හීනෙකින් වත් හිතුවේ නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අයින්ස්ටයින් වගේ උන්ට IT කරන්න පුලුවන් ඉස්සරට. ඇවිදින ප්‍රොසසෙර් එකක් වෙන්න ඕනේ

    තව බිස්නස් අරන් දෙන්න පුලුවන් එවුන්ට පුලුවන් - web developing + marketing + conversion rate optimization
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    මම 2009, 2010 වගේ ඉඳන් කට්ටියට කිවේ IT කරන්න එපා කියන එක
    ඒ කාලේ උන් හිතුවේ මම ඉරිසියාවට එහෙම කියනවා කියලා

    මම ඒ කාලේ දැක්ක දේ තමයි ඔක්කොමල IT කරන්න පටන් ගත්තු එක
    ඉතින් එහෙම උනාම ජොබ් markent එක case වෙනවා කියලා දැක්කා මිසක්
    මේ දැන් තියන AI සින් එහෙම නම් මම හීනෙකින් වත් හිතුවේ නෑ
    e kaale tama bn IT karanna hodama kaale. 2014 ehema kiyanne hoda IT peak eka patan gaththa kaale. job tibba oona taran. man first job ekata yaddi degree eka iwarath na. ara surge gloabal eke ekaa ehemath mewata wga kiyanna one. meketh innwane. salary pitin daala FB eke add damma covid kaale. man dakka dostarala ehemath share karala tiyenwa. api me moanda karanne IT kara nan iwarai ne kiyala.
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    okkoatama wada case, loku projects gelawila India wata yanawa den, overhead costs eka adu karanna okkoma Outsource karanawa eheta. 🤐🤐
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත

    තව බිස්නස් අරන් දෙන්න පුලුවන් එවුන්ට පුලුවන් - web developing + marketing + conversion rate optimization
    මම හිතන් නෑ ඒ වගේ ගීක් අය මාකටින් කරයි කියලා . එයාල හොද ආකිටෙක්ලා වෙයි , එයාල අලුත් ස‍‍ංකල්ප හදයි. ඔයා කිව්වා ස‍‍ංකල්ප 3ම දැන් ai වලින් කරගන්න පුලුවන් 70% වගේ දේවල් 100% වෙන්න වැඩිකල්‍ යන් නෑ.
     
    • Like
    Reactions: Kolama

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Monsters Eat GIF
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,323
    113
    mamath graphic kanne, Ai ekath hinda bade paara wadila tiynne. Kattiya kiynne ai ekath ekka wada karanna purudu wenna kiyala. :D:D
    A unata ehema karala wadak naa ban, market eke jobs naa. clients latath dan lesi ai ekenma hada ganna eka.

    Issara nam hithuwe robola awilla anith jobs replce karath ape wage creative ewa replce karnna bari wei kiyala.
    anthimata apita thama kela welaama giyee :ROFLMAO::no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,128
    22,558
    113
    Issara nam hithuwe robola awilla anith jobs replce karath ape wage creative ewa replce karnna bari wei kiyala.
    anthimata apita thama kela welaama giyee :ROFLMAO::no:
    AI රැල්ල පටන් ගද්දිම මං ඕක කිවුව. ඒ කාලෙ කට්ටිය ඒකටත් බැන්න එහෙම බෑ කියල.
     
    • Like
    Reactions: Spiderman.Ayya