මං කරාටේනම් කරලා තියනවා kiokushin,shotokan,kiokushin nanda සර්ගේ cls එක ඒත් කරාටේවල ආයුධ පුහුණුවීම් නෑ.අත් පහරවල් පා පහරවල්,පහර වැලැක්වීම්,කාතා ඇරෙන්න ගොඩක් තැන්වල ඊට වඩා දෙයක් උගන්වන්නේ නෑ aikido වෙනස්ම සටන් ක්‍රමයක් නිසා ඒක ඉගනගන්න තියෙනවනම් හොඳයි ගොඩක්