ඇයි බන් අපිට ඔය එක එක රටවල තියෙන කෙහෙල්මල්,ලිබරල්වාදය,පැසිස්ට්වාදය,කොමියුනිස්ට්වාදය,සමාජවාදය,ධනවාදය,මාක්ස්වාදය ,ඕවා ලංකාවේ ප්‍රායෝගිකද බන් පොඩ්ඩක් හිතල බලපන්කො,ඕව ලංකාවේ ප්‍රායෝගිකනම් අපි ඇයි අද මෙතන ඉන්නෙ,අපිට ඕන අපේම දෙශපාලන ක්‍රමයක්,ජාතිකවාදී දේශපාලන ක්‍රමයක්,ඉස්සර ලංකාවේ තිබ්බ රාජාණ්ඩු...