China වලින් බඩු ගෙන්නන්න ඕන අය එන්න
හෙලෝ මචංලා, මං පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ.
China වලින් ලංකාවට බඩු එවන්න. අවශ්‍ය ඒවා අඩුවට Personally Pick කරලා එවන්න පුලුවන්. අඩුවට හොද බඩු අරන් ලංකාවෙදි clearance කරලා දෙන්නත් පුලුවන්.
අඩුවට බඩු ගන්න පුලුවන් ඔයාලා quantity වැඩියෙන් ගන්නවනම්.
අවශ්‍ය තොරතුරු ඕන අය මට PM එකක් දාන්න. මං දැනට ඉන්නේ මාලඹේ.. කැමතිනම් ඇවිත් කතා කරන්නත් පුලුවන්.