මගෙ ඩොමේන් එකක් අප්‍රේල් මාසෙ 9 වෙනිද expire වෙන්න තියනවා.
ඒක පර්චස් කරද්දි දීපු ඩෙබිට් කාඩ් එකේ කේස් එකක් නිසා automatic renewal එක වෙන්නෙ නෑ.
මම අද ඒක රිනිවු කලොත් වෙන පේමන්ට් මෙතඩ් එකකින් ඊලඟට ඩොමේන් එක එක්ස්පයර් වෙන්නෙ අද ඉඳං දවස් 365 කින්ද (2013/03/29)?
නැත්තං 2013/04/09 ද?
දන්න කට්ටිය...