Godaddy domain renewal

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මගෙ ඩොමේන් එකක් අප්‍රේල් මාසෙ 9 වෙනිද expire වෙන්න තියනවා.
ඒක පර්චස් කරද්දි දීපු ඩෙබිට් කාඩ් එකේ කේස් එකක් නිසා automatic renewal එක වෙන්නෙ නෑ.
මම අද ඒක රිනිවු කලොත් වෙන පේමන්ට් මෙතඩ් එකකින් ඊලඟට ඩොමේන් එක එක්ස්පයර් වෙන්නෙ අද ඉඳං දවස් 365 කින්ද (2013/03/29)?
නැත්තං 2013/04/09 ද?

දන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරන්න.

මේ තමයි Renewal notice එක.


51702673.jpg
 
Last edited:
  • Like
Reactions: Fire Angel
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Mona paypent method eken pay kalath 4/9 ta kalin pay kaloth renew karanna thiyenne 4/9/2013.

Grace period ekak thiyenawa 2 months. 4/9 ta kalin renew karanna bari wunoth domain ekata Godaddy ad ekak pennanawa. 2 months athulath renew kale naththam domain eka delete wenawa.

එල එප තෑන්ක්ස් මචං ඉන්ෆො වලට :D