Kaspersky Internet Security 2013 බාගන්න එන්න
Windows Developer/Consumer Preview වගේ ඔන්න Kaspersky එකෙන් Kaspersky Internet Security 2013 Technical Preview කියලා එකක් release කරලා. 
මේක Windows 8 වලට සපෝට් කරන විදියට තමයි හදලා තියෙන්නෙ ඉතිං 8ට Virus Guard නෑ කියලා කෑ ගහපු අයට (හා එසෙට් වලට කැමති නැති අයට) මේක විසඳුමක් වෙයි. දවස් 90ක් තමයි ලයිසන් එකේ වැලිඩිටි එක නම්. මේක Windows 7 වලටත් සපෝට් කරනවා.
මේක හැබැයි තාම Technical Preview නිසා Bugs ගොඩක් ඇති.
Support Forum එක මෙතන (Click Here)
බාගත කිරීම සහ අමතර විස්තර මෙතන (Click Here)

Last edited: