රත්නපුර_අය

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
රත්නපුර අයගෙන් උදව් ඔනී.

සුබ දවසක් හැමෝටම.

මට රත්නපුර පැත්තේ ඉන්න යාළුවොන් ගෙන් උදව්වක් ඕනි වෙලා තියෙනවා. මට රත්නපුර හොටෙල් ස්කුල් එකට යන්න වෙලා තියෙනවා. මම එහෙට කලින් ගිහින් නෑ.
මෙන්න මේක තමයි ඇඩ්රස් එක.( Sri Lanka Institute of Tourism & Hotel Management-
Rathnapura) මෙතැනට කොළඹ ඉදලා යන්නේ කොහොමද?

SLITHM, (Sri Lanka Institute of Tourism & Hotel Management)

New Town,

Colombo Road,

Rathnapura.

මම ගුගල් මැප් එකේ බැලුවා. රත්නපුර හොටෙල් ස්කුල් එක ගැන විස්තර නෑ.
පුළුවන් නම් මේ මැප් එකේ මේක තියෙන තැන ලකුණු කරලා පෙන්නන්න පුලුවන්ද?

Rathnapura_New_Town.jpg

අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න, උදව්වක් විදියට.

හැමෝටම තෙරුවන් සරණයි!
:yes:

.................................

උදව් කරපු හැමෝටම ස්තුතියි.
 
Last edited:

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
122 bus eke gathma colombo yanna puluwan, (ratnapura -colombo)
100km thinem ,3 hours wage yanwa

මෙතැන බහින්න ඕනි මොකක් කියලද මචං? යාළුවෙක් කිව්වා මොණරාගල බස් වල යන්න පුළුවන් කියලා. ඒවාගේ යනවා නං කොතනද බහින්න ඕනි?
නිව් ටවුන් කියන්නේ කොයි හරියද?
උබට වෙලාවක් තියෙනවනං පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචං?
 
randika2

Junior member
  • Dec 2, 2007
    174
    4
    18
    රත්නපුර
    මචන් උඹ (122 කොලඹ රත්නපුර/පරන පාර කොලඹ රත්නපුර සීටීබී )බස් එකක නැගලා උසාවිය හන්දියට ටිකට් ගනින්.කුරුවිට ටවුන් එක පහු උනාම ඩ්‍රියිවර් ඉන්න හරියට ඇවිත් ඉදපන්.කුරුවිට ඉදන් 5km විතර තියෙනවා.2-3km විතර යනකොට ඩ්‍රයිවර්ට කියපන් උසාවිය හන්දියෙන් බස්සන්න කියලා.එතන ඉදන් වටරවුමත් එක්ක උඩහට තියෙන පාරේ 100m විතර ගිහාම හොටෙල් ස්කුල් එක තියෙනවා.98/99 බස් වලත් එන්න පුලුවනි.ඒ උනාට රත්නපුර කොලඹ එකකම එන එක හොදයි.
     
    මචං, මම උඩින් ගුගල් මැප් එකක් දාලා තියෙන්නේ. එකේ කොයි හරියේ වගේද හොටෙල් ස්කුල් එක තියෙන්නේ?
     
    • Like
    Reactions: flag au:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    http://goo.gl/maps/mqML

    directions wala "B" akuren thiyenne.uba bus eken bahina thena.(usawi handiye bus holt eka)

    derections wala "C" akuren thiyenne hotel school eka thiyena thena dala washayen.
    usawi handiye indala bus eka yana peththata newei uba anith peththatai yanna one.
    ehema yanakota wam atha peththe thamai thiyenne.
    dakun peththe Bank ekakui CEB ekai ethi.
     
    බොහොම ස්තුතියි මචං උදව් කරාට. මම මෙතැන හොයා ගන්න බැරුව හිටියේ. දැන් නම් අවුලක් නෑ. හොයාගෙන ගියහැකි.

    ත්‍රෙඩ් එකට රිපල්යි කරලා මට උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    බොහොම ස්තුතියි මචං උදව් කරාට. මම මෙතැන හොයා ගන්න බැරුව හිටියේ. දැන් නම් අවුලක් නෑ. හොයාගෙන ගියහැකි.

    ත්‍රෙඩ් එකට රිපල්යි කරලා මට උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි.

    උදව් කිරිමට ලැබීම සතුටක්:yes: