1. HypermaD2

    කුමන රක්ෂිතයෙන් ...................

    රාජ් සෝමදේවට ඔහෙ පෙන්නුවෙත් අපේ කොල්ලො සෙට් එකක්
  2. HypermaD2

    මම කිරි ෆැක්ටරි දෙකකකින් සයං පෝෂිතයි

    Field Visit එකක් සෙට් කරපංකො
  3. HypermaD2

    Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

    මචං වෙන්නප්පුවෙද?
  4. HypermaD2

    What’s the best vehicle 15 million?

    150ta wahana ganna elakiri enawane itn
  5. HypermaD2

    suicide squad 2 (2021) Dcfandome first trailer 🤩

    Hodai da bn 1st film eka
  6. HypermaD2

    මංගල දිනයට වෙනසක්...

    Good luck mchn... Loku gahak hitawanna puluwan ayath Innawa.. Anith eka den roof top garden ehema th thiyanawane.. maha gas neme normal gas tynne.. E wage ewath danna.. oyage bussienss eka ekka Ma ratatath help ekak wena wedak wei gahak kyn feel eka tyn gahakin balaporothtuu wena de lebena...
  7. HypermaD2

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    E90 එක කොහොමද අයියෙ maintenance ? 2011 - 2013 wage ?
  8. HypermaD2

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    Yako BMW 318i එකයි දෙකම එකම ගනන්
  9. HypermaD2

    Toyota Prado 150 or Montero Sport 2015

    ඒකත් මාර සීන් එක ලොකු වාහන පිස්සුවක් නෑ නේද... මොන දෙයියද යකූ Montero Sport ගන්නෙ Prado එකක් ගන්න පුලුවන් නම්
  10. HypermaD2

    ලංකාවේ ලොකුම මුහුදු සේවා සපයන මැක්ලරන් සමාගමේ ලොක්ක එක්ක වටින කතා බහක්..

    Air lanka hoda athakata hereegena awe mchn.. corona nisa ekath kela una.. den inna un wikara kalath thawa awurudu 20kin ena ekek hari use ekak gani neda ? Den eka karanna th bene gediya pitin thawa awurudu 95kata wage apita port eka nene :(
  11. HypermaD2

    ලංකාවේ ලොකුම මුහුදු සේවා සපයන මැක්ලරන් සමාගමේ ලොක්ක එක්ක වටින කතා බහක්..

    ඉතිං බං මට tech සීන් වැඩක් නෑ මම කිව්වෙ රටක් ගොඩ දාන්න තරම් හැකියාවක් ඇති දේකට කෙලවල දැම්ම එක ගැන
  12. HypermaD2

    ලංකාවේ ලොකුම මුහුදු සේවා සපයන මැක්ලරන් සමාගමේ ලොක්ක එක්ක වටින කතා බහක්..

    වරාය බදු දුන්න එක ලාබයි කියලද කියන්නෙ? Shipping service , logistics මෙලෝ ලබ්බක් දන්නෙ නම් නෑ මම.. හැබයි ඒ කරපු ගොබ්බ වැඩේ නොවෙන්න තව කීප ගුනයක් හරි අදායම් ලැබෙයිනෙ නේද
  13. HypermaD2

    ලංකාවේ ලොකුම මුහුදු සේවා සපයන මැක්ලරන් සමාගමේ ලොක්ක එක්ක වටින කතා බහක්..

    දුක හිතුන බං.. නැව් ලක්ශයක් යන්වලු ලංකාව බල බල මාසෙකට.. අපි සර්විස් දෙන්නෙ 700කට විතරලු.. :( මේ වෙලාවට තමා වරාය වික්ක රනිලට එරෝසාන් අමතන විදිහට අමතන්න හිතෙන්නෙ :(
  14. HypermaD2

    Podi Phone 📱?

    Puluwan lu mchn.. battery bahinawa sehenata eth
  15. HypermaD2

    Podi Phone 📱?

    Hotspot denna puluwan da ?

    No contents