Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

udayaduminda

Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    සිංහල ජාතියට පාඩුවක් වෙනකොට සිංහල කතෝලිකයට දැනෙන්නේ තමන් දිනුවා වගේ.
    උදාහරණයක් හැටියට අපි හිතමු පාස්කු ප්‍රහාරය වෙනුවට පන්සලකට බෝම්බ ගැහුවා කියලා.
    එතකොට සිංහල කතෝලිකයෝ කියන්නේ “සිංහල බේද්ධයන්ගේ හිරිහැර ඉවසන්න බැරිනිසා මුස්ලිම්වරු ත්‍රස්තවාදයට තල්ලුවුනා (තොපිට හොඳවැඩේ) කියලා“

    මමනම් පාස්කු ප්‍රහාරය ගැන සතුටු වෙනවා. සහරාන් කෙරුවේ කියලවත් කරගන්න බැරි වැඩක්
     
    • Haha
    Reactions: Dr.Amdan

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Yako marry karanna hithanna kalin balapan ekiwa love karanna.
    ekita kollek inawada danne ne
    ubatai ekitai age gap eka balapan.
    ubata gelapenawada balapan.
    Eki ubata kemathi weida hithapan

    ITA PASSE MARRY KARANAWADA NEDDA KIYALA HITHAPAN

    PS. COMMING SOON """" OFFICE KELLA BE KIUWA BAN """" KIYALA DEPRESSION THRED EKAK BALAPOROTHTHU WEMU

    Yako marry karanna hithanna kalin balapan ekiwa love karanna. - අවුරුදු 2-3 ඉදලා දන්නවා
    ekita kollek inawada danne ne - තාම නෑ
    ubatai ekitai age gap eka balapan. - අවුරුදු 5ක්
    ubata gelapenawada balapan. - ආගම ඇරෙන්න අනික්වා අවුලක් නෑ
    Eki ubata kemathi weida hithapan - කෙල්ල කැමතියි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොන්න පයොයෝ! වහලෙක් නොවී බැදපිය ඔය බැල්ල!
    කැතලික් නෙමේ.. මොන ආගමේ වේසියක් බැන්දත් අවුරුද්ද දෙක යනකොට.. ළමයි ලැබුනම උබට අත මැරීම පමණයි! බල්ලා


    Uba genith ekka echara mala penalada inne

    Yako marry karanna hithanna kalin balapan ekiwa love karanna. - අවුරුදු 2-3 ඉදලා දන්නවා
    ekita kollek inawada danne ne - තාම නෑ
    ubatai ekitai age gap eka balapan. - අවුරුදු 5ක්
    ubata gelapenawada balapan. - ආගම ඇරෙන්න අනික්වා අවුලක් නෑ
    Eki ubata kemathi weida hithapan - කෙල්ල කැමතියි

    අවුරුදු 2-3 ඉදලා දන්නවා - dannawa kiuwata fit ekatada , yaluwek wageda , romance wageda

    තාම නෑ - uba kohomada eka sure karanne, office wala kello pita kollek innawa kiyala pennanawa adui

    අවුරුදු 5ක් - awulak ne

    ආගම ඇරෙන්න අනික්වා අවුලක් නෑ - anikwa kiyanne monada

    කෙල්ල කැමතියි - uba ahuwada love karala marry karana nethnam office eke yaluwek hatiyata kemathida. office wala ekata inna kota ekata eka kamathi yaluwo wage inna eka general
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නිවනටද ? ස්වර්ගෙටද ? :lol:

    එහෙම අවුලක් වෙන්නේ නෑ බන්. අපෙත් තාත්තා කතෝලික, අම්මා බෞද්ධ.. මම බෞද්ද. මේ පැත්තේ ඔක්කොම වගේ ඔය වගේ ආගම් දෙකෙන් මිශ්‍ර පවුල් තියෙන්නේ . කිසි අවුලක් නෑ ආගම් වල මුල් ශාස්තෘන්ගෙන් නම් , අදහන උන් දාගන්න බොරු මානසික ගැටළු ඇරෙන්න.

    දානයක් තිබ්බත් හම්බෙනවා, නත්තලටත් හම්බෙනවා :dull: .

    මචං වෙන්නප්පුවෙද?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    apee agamathitumata puluwannam ubata bari ai kiyapanko :D balapn lamai 3ma honda sinhala bauddayone amma catholic wunat :p
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සිංහල ජාතියට පාඩුවක් වෙනකොට සිංහල කතෝලිකයට දැනෙන්නේ තමන් දිනුවා වගේ.
    උදාහරණයක් හැටියට අපි හිතමු පාස්කු ප්‍රහාරය වෙනුවට පන්සලකට බෝම්බ ගැහුවා කියලා.
    එතකොට සිංහල කතෝලිකයෝ කියන්නේ “සිංහල බේද්ධයන්ගේ හිරිහැර ඉවසන්න බැරිනිසා මුස්ලිම්වරු ත්‍රස්තවාදයට තල්ලුවුනා (තොපිට හොඳවැඩේ) කියලා“

    මමනම් පාස්කු ප්‍රහාරය ගැන සතුටු වෙනවා. සහරාන් කෙරුවේ කියලවත් කරගන්න බැරි වැඩක්
    කැරිම බෞද්ද අන්තවාදියෙක්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දෙයියොන්ට බුදුනට මොන මනුස්සයත් එකයි බන්
    මෝඩ හැත්ත බෙදිල හිටියට :lol:, ඔව මොනාද බන් ක්‍රිස්තියන් අය බුද්දාගම තරම්වත් ලොකුවට ආගම ඔලුවට ගන්නේ නෑ, ලොකුවට කලොත් අනිවා ඒ අය පල්ලියේ ෆාදර් ගේ කනෙක්සන් තියෙන අය විතරයි, මම දන්න ගොඩක් උන් බැදපු අය ඉන්නව දෙන්නම පල්ලි, පන්සල් යනව කිසිම වෙනසක් නෑ ආගම් වෙනස් කියල, බය වෙන්න එපා අහපන් ඒකිගෙන්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එතකොට බෞද්ධ අයට ඇර අනිත් ආගම් වල අය බදිනවනන් ඒ ආගමට යන්න ඕන කියන නිතිය අගමේම තියෙනවා . මේකෙන් පෙන්නේ මොන ක්‍රමෙන් හරි තමන්ගේ ආගමේ ගොඩ වැඩි කර ගන්න තමා. ඒ අතින් කිසිම නීතියක් නැති අගම අදහන බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම දැකපු එක දෙයක් තමයි කතලික් කෙල්ලෝ ටිකක් ජොලියට බරයි වයින් ටිකක් බොනවා මස් කනවා සැරට
    ඒ වගේම ෆැෂන් කරන්නත් දන්නවා ලසන්නට අදිනවා කරනවා
    මිනිහෙක්ව අල්ලන් තියන් ඉන්න දන්නවා මිනිහෙක්ට දෙන්න ඕනේ දේ දන්නවා අදෙදි උනත් ෆුල් ඇක්ටිව්

    උබට ඕනේ පන්සිල් අදහන ගේ අස්සේ ඉන්න ටිකක් කුලෑටි කෙල්ලෙක් නම් ඉතින් මෙහෙම කෙල්ලෙක් හරි යන්නේ නැ
    උබේ චොයිස් එක අනුව තමයි ඉතින්

    මෙහෙම නොවෙන කතලික් එවුනුත් ඉන්නවා ඒ වගේම හොදට එන්ජෝයි කරන සිංහල පොෂ් කෙල්ලොත් ඉන්නව
    මම කිව්වේ බහුතරයක් සහ මට සෙට් වෙච්ච එව්වා
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම දන්න දෙදෙනෙකුගේ අත්දැකීම්.

    සිංහල කෙනෙකු කතෝලික කෙනෙකු අතර විවාහය...
    ලමයි හැදුවා.. නෝන කතෝලික නිසා ළමයි කතෝලික වුනා...
    ඒ පැත්ත බලවත් වුනා.. ගෙදරට හාමුදුරුවෝ වඩම්මල දාන දී නොමැත.. පන්සල තියෙන්නේ ගෙවල් 5කට විතර එහායින් කලාතුරකින් පන්සලට දානය පූජා කරනව නෝනයි මහත්තයයි.. දන්න තරමින් ළමයි එන්නේ නෑ.. මහත්තයා නැති වුනා.. පිංකම් ආදිය කරන්න ඕනේ නිසා කෙරුනා කියල ආරංචියක් ආවා.. ඒත් හරියටම කෙරුනු බවක් පේන්න තිබුනේ නෑ..
    ඔන්න ඕකයි තත්වේ..
    මගේම නෑදෑ කෙනෙකුගෙත් ඔහොමයි තත්වේ.. නෝනා බෞද්ධ මහත්තයා කතෝලික

    තවත් කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ මහත්තයා මුස්ලිම්, නෝන බෞද්ධ.. නෝනගේ ගෙදර තමයි ඉන්නේ.. නෝනගේ සහෝදරයත් එක්ක.. නමුත් ගෙදර කිසිම පිංකමක් කෙරෙන්නේ නෑ.. පන්සල පැත්ත පළාතේ යන්නෙත් නෑ.. සහෝදරයනම් යනවා..(පන්සල් කීපයක්ම ගෙවල් ලඟ තියෙනවා විනාඩි2-5-15 ඇතුලත යන්න පුලුවන් පයින් ගියත්)
    අසල්වාසී ගෙයක් තියෙනවා ඒ ගෙදර දානයක් දෙනවා අවුරුදුපතා.. ඒ දානෙට මේගොල්ලො සහභාගී වෙලා තමයි පිනක් උනත් කරගන්නේ..
    නමුත් මහත්තයා, ළමයි එන්නේ නැ දානේ ගෙදරින් කන්න... නෝනා හැමදාම පාර්සල් බැඳගෙන යනවා..

    මේ වගේ ප්‍රශ්නවලට මුහුනදීමට අකමැතිනම් මිශ්‍ර වෙන්න එපා .. නොගැලපීම් වැඩියි.. මේ ගොතපු කතාවක් නෙවෙයි කැමති විදියට හිතාගන...