1. HypermaD2

    ලයිට් ගියේ ඇයි?

    ලංකාවෙ කොහෙ සෝන් කඩන්නද යන්තම් ජාමෙ බේරං රටටම දෙන්නෙත් අමාරුවෙන්
  2. HypermaD2

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

    මේ කතාව හරියටම හරි.. අමාරුවෙන් හරි ශේප් එකේ හරි වියදම් කරල ඉගෙනගෙන එකටම බලන්නෙ ජොබට ගැලපෙන්න කාර කට්‍ටක් ගන්නනෙ.. ඒ ඉස්සර තමා දැක්ක් ඩොකා හෝ ඉන්ජ බලාගෙන.. ඒ කාලෙට වඩා දැං කාලෙ වියදම සැර වැඩි.. පොශ් වෙන්න කරන විකාර ගොඩයි.. පරම්පරාවෙන් හම්බුන දේපලක් නැතිව ඉන්ජෙක් ඩොකෙක් උනත් ජීවිතේ ටිකක් නිදහසේ...
  3. HypermaD2

    ජෙනියක්

    සින්ගර් එපෝ
  4. HypermaD2

    ලයිට් ගියේ ඇයි?

    ආන්න උඩ ගානට කියල තියනව ඒක බලහං
  5. HypermaD2

    Civil Engineering

    ජොබ් හොයන්න අමාරුයි කොලුවො මොකක් හරි සෙට් උන ගමන් එල්ලෙන්න කටු සයිට් සැප සයිට් වෙන් නොකර ඩිසයින් ජොබ් හොය හොය නිකන් නාකි වෙන්න එපා
  6. HypermaD2

    ලයිට් ගියේ ඇයි?

    නෑ එක තැනකින් කන්ට්‍රෝල් කරන්නෙ power supply එක මිසක් loads නෙමේ.. ඒ නිසා power supply එක stably තියාගන්න එකයි කරන්නෙ
  7. HypermaD2

    ලයිට් ගියේ ඇයි?

    ගොන් කතා නොකිය ඉදිනං බං
  8. HypermaD2

    අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....

    ක කදුල පමනි අපට උරුම සසර මුලුල්ලේ
  9. HypermaD2

    උඹල සේරටම කරන්ට් ආවද බන්?

    අපේ ගොන් හැත්‍ත එක්ක දායි නියුක්
  10. HypermaD2

    Automobile Engineering HELP

    Maths ද කලේ? Result මොනාද? Automobile කරන අරමුණ මොකද්ද?
  11. HypermaD2

    Automobile Engineering HELP

    මොකද්ද AL year එක ?
  12. HypermaD2

    ලයිට් ගියේ ඇයි?

    ඔය බලල තියෙන්නෙ
  13. HypermaD2

    බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ.

    එකින් එක Power plant grid එකට connect කරන්න ඕනෙ synchronizing කර කර ඒකට සෑහෙන කාලයක් යනව මතක හැටියට 2017 ත් මේ වගේ එකක් උනා
  14. HypermaD2

    # සූර්ය බලශක්තිය

    Munta Pissu ochr saralawa Grid ekata connect karanna be denne the ne CEB eken solar..
  15. HypermaD2

    Super Diesel vs Normal Diesel

    @Jack_Sparrow BMW එකක් මොකක්ද අයියෙ? 320d ද 520d ද?
  16. HypermaD2

    Electricity තියනවද?

    CEB job set ekakata wela wei ehnm me para
  17. HypermaD2

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

    මේ කතාව හරියටම හරි.. අමාරුවෙන් හරි ශේප් එකේ හරි වියදම් කරල ඉගෙනගෙන එකටම බලන්නෙ ජොබට ගැලපෙන්න කාර කට්‍ටක් ගන්නනෙ.. ඒ ඉස්සර තමා දැක්ක් ඩොකා හෝ ඉන්ජ බලාගෙන.. ඒ කාලෙට වඩා දැං කාලෙ වියදම සැර වැඩි.. පොශ් වෙන්න කරන විකාර ගොඩයි.. පරම්පරාවෙන් හම්බුන දේපලක් නැතිව ඉන්ජෙක් ඩොකෙක් උනත් ජීවිතේ ටිකක් නිදහසේ...
  18. HypermaD2

    මට ලොකු කරදරයක්- Cancer Problem

    අඩෝ මේක දැක්කෙ අද.. Update එකක් දෙන්න.. මොකද දැං තත්වෙ?
  19. HypermaD2

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    පට්‍ට ගනන් කියන්නෙ බං දැං හොනට්.. අපරාදෙ දුන්නෙ.. ආයෙ අලුතෙන් එනව කියලයැ
  20. HypermaD2

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    හොනට් එපා උනාද..

    No contents