1. HypermaD2

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    පිස්සු යක්කු...මම මේ S1000RR එකක් ගන්න හීන මවනව.. මුන් ඒ ගානට විට්ස් ගන්න හදනව මෝඩ ගස්.. ඔයා බයිකර් කෙනෙක්ද මොකද්ද පදින වන්ඩිය?
  2. HypermaD2

    කෑම්පින් බිස්නස්

    Good luck mchn..
  3. HypermaD2

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

    සුපිරි නූලක් මචෝ.. සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
  4. HypermaD2

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    අන්න එල කොල්ලෙක්... ගේමුද මොකද කියන්නෙ ?
  5. HypermaD2

    සනත් නිශාන්ත

    Mama porage Fan kenek neme.. oya kiyanna accident eka une ape gewal kittuwa.. couple eka heppune Sanath ride karapu bike ekaka nemei.. eda Parade ekata set wenna kollo dennek hornet 6 ekakai triumph street triple ekakai race ekata ride Karan eddi bend ekak over gihin e laga nawaththan hitiya dio...
  6. HypermaD2

    Update eken passe

    Hi hichchi mithura
  7. HypermaD2

    හයි කැපෑසිටි බයික්

    8k withara yana cn ekak tynne
  8. HypermaD2

    ගඟ_දිගේ_after_15years

    පුලුවන් නම් අප්ලෝඩ් කරල දියන්කො
  9. HypermaD2

    ගඟ_දිගේ_after_15years

    පට්ටම වැඩසටහනක්
  10. HypermaD2

    Apple iPhone SE(2020)

    Me reply Ekath SE ekakin
  11. HypermaD2

    air conditioner ගැන මට තියෙන ප්‍රස්න

    Ow neh.. chiller wala nam fresh air enawa neda
  12. HypermaD2

    air conditioner ගැන මට තියෙන ප්‍රස්න

    බෑ fresh air නේන්නම් එන්නෙ Outdoor Unit එකෙන්
  13. HypermaD2

    Multi Barrel Rocket Launcher

    Mulin kotin wa train karala pawa thiyanawa kiyanawa okun
  14. HypermaD2

    Who Repaired the Multiple rocket launchers-Dr AMITH MUNINDRADASA

    මොසාඩ් එකෙන් දුන්න ගේමක් සුපිරි වැඩ්ඩො අපේ රටවලින් අතුගාවල දැම්ම..
  15. HypermaD2

    Best place to buy a Laptop

    PM Ekak danna puluwan nam
  16. HypermaD2

    මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

    ලස්සනයි ❤️❤️❤️
  17. HypermaD2

    Laptop ganda kalin hithanda

    i3 එකක් recommend කරපන්කො ගන්න හොද Brand එකක් Ram 8 250Gb SSD Acer Swift 3 හරි ASUS vivobook තමා හිතන් ඉන්නෙ

    No contents