UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ
අපහාසයට නොව, උපහාසයට..:lol::lol:
UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල...