රටේ මූලික නීතියට වෑලි ගසා බලය වෙනුවෙන් ජනතාව නොමඟ යවන මේ වගේ අමනයන් පයින්ගහල රටෙන් එලවන්න ඕනෙ. මොහුගේ අයියා මූලික නීතිය උල්ලංඝනය කරල ගූගල් අගමෑති උනා, මල්ලිත් ඒ දේම කරනවා, රාජපක්ෂවරු උපන්ගෙයි බොරුවෙන්,වංචාවෙන්,තක්කඩිකමින්, නීතිගරුක නොවූ අශික්ෂිත ජාතියක් බවයි මේ පෙන්නුම් කරන්නෙ. රාජපක්ෂවරුන්...