ඇමරිකානු_පුරවැසිකම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇමරිකානු_පුරවැසිකම

ඇමරිකානු පුරවැසිකම අත්හැරිය අයගේ අගොස්තු වාර්තාව පිටවේ - ගෝඨාභයගේ නම නැත

collage.png

ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූ හෝ අවලංගු කළ පුද්ගලයින් පිළිබඳ එක්සත් ජනපද රජයේ නවතම නිවේදනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම අඩංගු නොවන බව අද (15) ඩේලි නිව්ස්
පුවත්පත වාර්තා කර තිබේ.එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ඔහු සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාභය දැන් එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කළද, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමූ පුද්ගලයින්ගේ ලැයිස්තුව තුළ සඳහන්ව නැත.

රාජපක්ෂ මහතා 2019 අප්‍රේල් 17 වන දින සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා ලිපි ලේඛන භාර දුන් බව වාර්තා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආදායම් සේවය (අයිආර්එස්) විසින් නිකුත් කරන ලද ලේඛනය 2019 අගෝස්තු 7 වන දින

පළවූ අතර එහි ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූවන් අතර රාජපක්ෂගේ නම අඩංගු නොවේ. එය එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි වන එක් එක් පුද්ගලයාගේ නමත් 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ලේකම්වරයාට තොරතුරු ලැබුණේ කාටද යනුවෙන් විස්තරාත්මකව පළවන පිටු 17 කින් යුත් ලේඛනයකි

2019 මාර්තු වලින් අවසන් වූ මාස තුන සඳහා IRS විසින් සම්පාදනය කරන ලද කාර්තුමය වාර්තාවේ රාජපක්ෂගේ නම නොතිබූ අවස්ථාවේ රාජපක්ෂගේ සහායකයින් තරයේ කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේ දී සිය ලිපි ලේඛන භාර දී ඇති බැවින්, ඔහුගේ නම අගෝස්තු මාසයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත IRS ​​ලැයිස්තුවේ සඳහන් වනු ඇති බවයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ නම 2019 අගෝස්තු ලැයිස්තුවේ ද නොමැත.

අත්හැරීම සනාථ කිරීම සඳහා ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, මේ මස මුලදී ගෝඨාභය හිතවාදී මාධ්‍ය ආයතන,

එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා වූ ඔහුගේ ඉල්ලීම 2019 මැයි 3 වන දින පිළිගෙන ඇති බව සනාථ කිරීම සඳහා ලියවිල්ලක් නිකුත් කර තිබුණ නමුත් එහි සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු දන්වා සිටියේ නැත.

පසුගිය සතියේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගාමිනි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද්විත්ව පුරවැසියෙකු ලෙස තම තත්වය ප්‍රකාශ නොකර හෝ පුරවැසි පනත යටතේ ප්‍රකාශයක් නොකර නව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙසයි. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත විසින් කරන ලද විමර්ශන වලදී 2005 නොවැම්බර් මාසයේදී රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් ආකාරය පිළිබඳ අක්‍රමිකතා සොයා වාර්තා කර තිබුණි.

2015 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකාව හැර වෙනත් රටක පුරවැසියෙකු නම් කිසිදු පුද්ගලයෙකුට ජනාධිපති ධුරයට තරඟ කිරීමට හෝ ජනාධිපති ලෙස සේවය කිරීමට නොහැකිය.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රටේ මූලික නීතියට වෑලි ගසා බලය වෙනුවෙන් ජනතාව නොමඟ යවන මේ වගේ අමනයන් පයින්ගහල රටෙන් එලවන්න ඕනෙ. මොහුගේ අයියා මූලික නීතිය උල්ලංඝනය කරල ගූගල් අගමෑති උනා, මල්ලිත් ඒ දේම කරනවා, රාජපක්ෂවරු උපන්ගෙයි බොරුවෙන්,වංචාවෙන්,තක්කඩිකමින්, නීතිගරුක නොවූ අශික්ෂිත ජාතියක් බවයි මේ පෙන්නුම් කරන්නෙ. රාජපක්ෂවරුන් දෑනගතයුතුයි...මේ රටේ ජීවත්වෙන සියළුම පුරවෑසියන් උබලට "ජයවේවා" කියන්න සූදානමින් සිටින වහලුන් නොවන බව.

බලාගෙන ගියාම ගෝඨාභයයි, පනික්කියයි දෙන්නාම එකම තුට්ටු දෙකේ පාස්පෝට් ප්‍රෝඩාවමනේ කරලා තියෙන්නේ. එහෙම එකෙක්ද අපේ රටේ නායකයා වෙන්න තටමන්නේ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සද්ද නැතුව ඉඳපං බං දැන්ම ඕක අදින්නෙ නැතුව ඡන්දෙ තියල ඉවර වෙනකං ඉඳල ඕක ඇදල ගෝඨගෙ ජයග්‍රහණය අහෝසි කරගත්ත ගමං රනිල්ට ජනාධිපති වුනහැකි.
    උඹල වගේ කාලකන්නි ගොං හැත්ත වැඩේ කනව
    තොට පේන්නැද්ද බූරුවො රනිල් මංගල සද්ද නැතුව ඉන්න හැටි
    තොපි වගේ මෝඩයො හදාගන්නවට රනිල්ට ගහන්න ඕනෙ ජනාධිපති වෙන්න තියෙන එකම අවස්ථාවත් අම්මණ්ඩි වගේ හතරවටේ කියෝල නැති කරන්න හදනව

    credit goes to KasunKDP
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සද්ද නැතුව ඉඳපං බං දැන්ම ඕක අදින්නෙ නැතුව ඡන්දෙ තියල ඉවර වෙනකං ඉඳල ඕක ඇදල ගෝඨගෙ ජයග්‍රහණය අහෝසි කරගත්ත ගමං රනිල්ට ජනාධිපති වුනහැකි.
    උඹල වගේ කාලකන්නි ගොං හැත්ත වැඩේ කනව
    තොට පේන්නැද්ද බූරුවො රනිල් මංගල සද්ද නැතුව ඉන්න හැටි
    තොපි වගේ මෝඩයො හදාගන්නවට රනිල්ට ගහන්න ඕනෙ ජනාධිපති වෙන්න තියෙන එකම අවස්ථාවත් අම්මණ්ඩි වගේ හතරවටේ කියෝල නැති කරන්න හදනව

    credit goes to KasunKDP
    අනේ දන්න දෙයක් කියපන් බං! මහජන චන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් අහන්න, ජන්ද පෙත්සමක් සලකා බලන්න අඩුම අවුරුදු 8ක්වත් යයි, එහෙම ගිහිල්ලත් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමකට සම්බන්ද චන්ද පෙත්සමකට ශ්‍රේශ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් දෙන්න තියෙන චාන්ස් එක ඉතාම පොඩියි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ දන්න දෙයක් කියපන් බං! මහජන චන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් අහන්න, ජන්ද පෙත්සමක් සලකා බලන්න අඩුම අවුරුදු 8ක්වත් යයි, එහෙම ගිහිල්ලත් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමකට සම්බන්ද චන්ද පෙත්සමකට ශ්‍රේශ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් දෙන්න තියෙන චාන්ස් එක ඉතාම පොඩියි.

    පත් වෙන්න කලිං යකෝ
    කෙලිංම ඇමරිකානු පුරවැසි භාවය තියෙනව කියල සැකයක් නැති වෙන්න ඔප්පු කරපු ගමං ඔක්කොම ඉවරයි.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කිරීම සම්බන්ධ සියලු නීතිමය ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා අතට මේ වන විටත් ලැබී ඇති බවයි.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේඛණයේ නම් පළ කිරීම සිදු වන්නේ ඔවුන්ගේ ක‍්‍රමවේදයකට හා කාල සීමාවකට අනුව බවත් එය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.
    :lol::lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේඛණයේ නම් පළ කිරීම සිදු වන්නේ ඔවුන්ගේ ක‍්‍රමවේදයකට හා කාල සීමාවකට අනුව බවත් එය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.
    මුගේ නම විතරක් ප්‍රමාද වෙලා.අනිත් එවුන්ගේ නම් තියෙනවලු.:lol::lol:
     
    • Like
    Reactions: actinide

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕව හොයන එක නවත්තල ගෝට පරද්දන්න පුළුවන් අපේක්ෂකයෙක් දැම්මනම් හොඳයි නේ.
    ඕව රටේ නීතියට අදාල දේවල්.
    ඕවයින් පේන්නේ ගෝට ට බයයි වගේ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අනේ දන්න දෙයක් කියපන් බං! මහජන චන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් අහන්න, ජන්ද පෙත්සමක් සලකා බලන්න අඩුම අවුරුදු 8ක්වත් යයි, එහෙම ගිහිල්ලත් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමකට සම්බන්ද චන්ද පෙත්සමකට ශ්‍රේශ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් දෙන්න තියෙන චාන්ස් එක ඉතාම පොඩියි.

    නීතිවිරෝධීව පත් උන ජනධිපති කෙනෙක් කියන්නේ ආය නෝත් කොරියාවම තමයි.ඇමරිකාව ප්‍රකාශ කලොත් තාම සිටිෂන් කියලා ,මිනිහා නීතිවිරෝදීව පත් උන ප්‍රෙසිඩෙන්ට් කෙනෙක්.කිසිම රටකට වැද්ද ගන්නේ නෑ.රටට නයක් හම්බ වෙන්නේ නෑ.ආධාර නෑ.මිනිහෙක්ට රටකට යන්න වීසා එකක්වත් හම්බ වෙන්නේ නෑ.ඒ වගේ එකෙක්ගෙන් මේ රට සුරපුරයක් කරගන්න ඉන්න මෝඩ හිකැනල්ලු දැක්කම පුකෙනුත් හිනා යනවා.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රටේ මූලික නීතියට වෑලි ගසා බලය වෙනුවෙන් ජනතාව නොමඟ යවන මේ වගේ අමනයන් පයින්ගහල රටෙන් එලවන්න ඕනෙ. මොහුගේ අයියා මූලික නීතිය උල්ලංඝනය කරල ගූගල් අගමෑති උනා, මල්ලිත් ඒ දේම කරනවා, රාජපක්ෂවරු උපන්ගෙයි බොරුවෙන්,වංචාවෙන්,තක්කඩිකමින්, නීතිගරුක නොවූ අශික්ෂිත ජාතියක් බවයි මේ පෙන්නුම් කරන්නෙ. රාජපක්ෂවරුන් දෑනගතයුතුයි...මේ රටේ ජීවත්වෙන සියළුම පුරවෑසියන් උබලට "ජයවේවා" කියන්න සූදානමින් සිටින වහලුන් නොවන බව.

    බලාගෙන ගියාම ගෝඨාභයයි, පනික්කියයි දෙන්නාම එකම තුට්ටු දෙකේ පාස්පෝට් ප්‍රෝඩාවමනේ කරලා තියෙන්නේ. එහෙම එකෙක්ද අපේ රටේ නායකයා වෙන්න තටමන්නේ?

    කූට ලේඛන හැදිමේ විශේශඥයන් තමයි පනික්කියා සහ ගම්මන්පිල.මුන් දෙන්න ඉස්සෙල්ලම විකිපිඩීයා ලොස් ඔෆ් නැෂනලිටි සටි‍ෆිකට් එක දුන්නා.ඒක හරියේ නෑ.ඊට පස්සෙ හිස් සෙල්ෆ් එක ගහලා දුන්නා.ඒකත් චාටර්.දැන් ඇමරිකාව ලිස්ට් එක එලියට දැම්මම එකේත් නෑ. හොර පාස්පෝට් එකකින් කොහොමද සිංගප්පුරු ගියේ.මේ පාස්පෝට් එක හොර එකක් නිසා බ්ලැක් ලිස්ට් වෙනවා.ඒක නිසා දැන් ගෝටාට පාස්පෝට් එකක් ගන්න බැරි තත්වයක ඉන්නේ.:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,934
    1
    58,227
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ දන්න දෙයක් කියපන් බං! මහජන චන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් අහන්න, ජන්ද පෙත්සමක් සලකා බලන්න අඩුම අවුරුදු 8ක්වත් යයි, එහෙම ගිහිල්ලත් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමකට සම්බන්ද චන්ද පෙත්සමකට ශ්‍රේශ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් දෙන්න තියෙන චාන්ස් එක ඉතාම පොඩියි.

    නාමයෝජනා බාරගන්න අවසන් දවස පහු උනාම බකට් එක අදින්න පුලුවන්. එතකොට චන්දෙට ඌට ඉදිරිපත් වෙන්නත් බෑ වෙන කෙනෙක් දාන්නත් බෑ. උඹලත් චන්ද ගැන දන්නෙ නෑ වගෙනෙ කතා කරන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩවල පිලිවෙලක් නම් නෑ ඕයි. ඇමරිකාවෙ රෙද්ද අස්සෙ හැන්ගිල ඉන්නෙ ඒකයි

    ඔය කරත්තෙන් බැහැල වරෙන්...

    #වැඩ ටික --------#වැඩ පිලිවෙල
     
    Last edited:

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    :Gota issaraha ubala meepataw bn :yes::yes:... prabhakaran natikaranna deepu gema... ubalage sigithi planz paw bn ubala :P:P:rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශිරන්ති ජනපති කරවමු.

    ඒක නෙමෙයි...කාවද UNP එකෙන් දාන්නේ....මේ බලපන්...මරාගන්නවා එකාට එකා නෑ..මොක්කුද මුන්