මේකනේ මචන් සින් එක ඒ ඒ කාලෙට ඒ ඒ දේවල් කරන්න ඕනේ කියල ජනතාවටත් හිතෙන්නේ එවෙලෙට, දැන් දිවරයෝ නිසා කාලගුණ දෙපාර්තමේන්තුව, නාය ගියොත් බු විද්‍යා පතල්, ලයිට් බිල වැඩි කරොත් විදුලිබල මණ්ඩලේ, බස් ස්ට්‍රයික් කරොත් ලංගම... කොච්චි දෙකක් හැප්පුනොත් ල.දු. දේ.... ඉන්ටර්නෙට් ස්ලෝ උනොත් ටෙලිකොම් එකේ අම්ම...