ඔහොම සින් එකක් මන් දන්නා කියන ලොකු කොම්පැනි එකකත් උනා, හැබැයි පුතේ උබ සැලරි එක අනිවා ඉන්ක්රිමන්ට් එකක් ඉල්ලන්න ඕනේ, ඔය කොම්පැනි කාරයෝ අම්බකපටි ලොකු සැලරි එකකට එකෙක්ව ගන්නේ නැතුව ඉන්න එකෙක්ම දන්නේ අඩු සැලරි එකක් දෙන්න පුළුවන් නිසා, ඒ නිසා එක ගැන සැලකිලිමත් වෙන්න,
වැඩ ගැන බයවෙන්න එපා, කොම්පැනි...