1. Xxo0oxX

    දෙරණ .අයියෝ.

    මචන් තමන් රටේ වැරැද්ද හොයන්න ගිහින් තමන් චාටර් වෙනවද කියල බලන්න ඕනේ... මේක ගත්තේ එම රටේ වෙබ් අඩවියෙන් ලින්කුව :rofl:
  2. Xxo0oxX

    දෙරණ .අයියෝ.

    මචන් තමන් රටේ වැරැද්ද හොයන්න ගිහින් තමන් චාටර් වෙනවද කියල බලන්න ඕනේ... මේක ගත්තේ එම රටේ වෙබ් අඩවියෙන් ලින්කුව :rofl: උබේ අවතාරේ දකිද්දී මට හිතෙනවා රුසියාව මුලට සෝවියට් කියල දාපුවම දුක හිතිලා කියල ;)
  3. Xxo0oxX

    දඩ ලැයිස්තුව

    ඔය විදියටම ටයර් දෙකත් ගලෝල පැදාපන්කෝ :D
  4. Xxo0oxX

    මයික්‍රොසොෆ්ට් 'නොකියා' ගනී

    Google is for Free And Microsoft? :rolleyes:
  5. Xxo0oxX

    Daad Murad Abdul Rahman – Father Of 93 Wants To 100 By 2015

    මට මතක් උනේ අර තුවක්කුව වෙනුවට කුඩෙන් සිංහයාට වෙඩි තියපු කතාව
  6. Xxo0oxX

    VOC and old coin for sale

    VOC 1752 - 01 Rs. 1 Half Farthing 1849 - 01 Rs. 1 Half Cent (King Edwerd Vii ) 1906 -01 Rs. 0.50 Half Cent (king George vi) 1937 - 01 Rs. 0.50 Half Cent ( Victoria) 1870 - 01 Rs. 0.50 Half Cent (King George v )...
  7. Xxo0oxX

    Nokia නොකියාම ගියා

    ඒ කියන්නේ මික්රෝසොෆ්ට් එක නොකිය ගත්ත වගේ නේ :rofl: දෙකම නම් දෙක තියන් වෙන වෙනම දුවයි, දැන් ස්කයිප් ගත්ත කියල msn නැති කලේ නෑ නේ කොමත් නොකිය මාර්කට් එක කෙලොගත්තේ ෆෝන් වලට මිච්ර්සොෆ්ට් os එක දාගත්තු නිසා මේකත් මන් හිතන්නේ කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ නොකිය එක ගන්න යටින් ගහපු ප්ලැනක් :rolleyes:
  8. Xxo0oxX

    කවුද?

    සිරසේ වැරැද්ද
  9. Xxo0oxX

    Help - Computer fault ekak

    ගෙදරින් කවුද මේ එරෝර් රික්වෙස්ට් එකට එකතු කරගන්නේ :rolleyes:
  10. Xxo0oxX

    මෝහිනී_ව_දැකගමු

    යතුර නැත්තන් යතුර දාපන් :D
  11. Xxo0oxX

    මෝහිනී_ව_දැකගමු

    මේ මොහිනිගේ ටයර් බැහැපු පාරවල් පිහිටා ඇති බව හොදින් පෙනේ
  12. Xxo0oxX

    දඩ ලැයිස්තුව

    ජරා ගාස්තු ඉහලට
  13. Xxo0oxX

    T-shirt Print karanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1570482 me thread eka balapan :rolleyes:
  14. Xxo0oxX

    T-shirt Print karanna

    Tshirtz kiyala member kenek hitya man dakka porath koranawada kohed
  15. Xxo0oxX

    මේක අහද්දි බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ

    බිල්ඩින් කොන්ත්‍රාත් කාරයව
  16. Xxo0oxX

    අපේ එකෙක්ට සිකිලා (18+)

    මොන උනත් උට බදින්න දෙන්නේ නැතුව ඉන්න කියහන් :rolleyes: උට ඉතින් දැන් කොටි වලිගෙ තමා අල්ලන් ඉන්නේ තව කි දෙනෙක්ගේ බඩවල් වලට තාත්ත වෙන්න වෙයිද දන්නේ නෑ... :D
  17. Xxo0oxX

    අපේ එකෙක්ට සිකිලා (18+)

    එතකොට කඩේ අර දෙවෙනියට බැන්ද එකාටද,,, උත් මාරු ගේම දීල තියෙන්නේ මුට හිතා මතාම අනින්න දීල පැත්තට වෙලා කඩෙත් ලියල ගැනිත් දීල, එහෙම නැත්තන් ඕක දෙන්නගෙම ගේම් එකක්ද දන්නේ නෑ, එකී කසාද බැදලා නම් දික්කසාදෙ නැතුව කොමද බන් අරු තියන් ඉන්නේ. උට හිරෙත් යන්න වෙයි :rofl: මටත් හිතෙන දේවල් මේ උට කියහන්...
  18. Xxo0oxX

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මේ ත්‍රෙඩ් එක බලපු දවස
  19. Xxo0oxX

    buSinesS (බිස්නස්) iDeAs

    ඇ දැන් ඔය පවුඩර් එක ඉබේ පහල වෙනවද ඕක ගන්නේ කීයටද ප්රෝෆිට් හදන්නේ අදායමෙන් වියදම අඩු :rofl:කරලා
  20. Xxo0oxX

    Mokakda Ban Me පොලිම ?

    පවු බන් මේක වීඩියෝ කරලා තියෙන්නේ හෙන අසහන කාරයෙක් නරක නැද්ද අයින් කරානම් වීඩියෝ එක

    No contents