ඉතාමත් වැදගත් මචන්...
තව දෙයක් කියන්නත් ඕනේ... ගෙවල් හදන්න සල්ලි යොදවන එකත් අපතේ යැවීමක් නෙවි, හැබැයි ගේ හදන්නත් ඕනේ හොද ප්‍රදේශයක හැදුවනම් කුලියට දෙන එකත් හොද අදායමක්. මන් කියන්නේ අනෙක්ස් වගේ, තව බෝඩිම් හැබැයි හොද පොරවල් වලට, ඔය රස්සා කරන යට නෙවි, ලොකු කම්පැනි වල ඒරිය මනජර් ල ගොඩක් වෙලාවට පිට...