Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බිස්නස් එකකට idea එකක් දෙන්න පුලුවන්ද මච්න්ල&#
බිස්නස් එකකට idea එකක් දෙන්න පුලුවන්ද මච්න්ල&# මුලින් පොඩි ගානක් දාලා පටන්ගන්න පුලුවන් බිස්නස් එකකට උපදෙසක් දෙන්න පුලුවන්ද?phones import කරනවා වගේ වෙන idea එකක් දෙන්න.. ලක්ශ 2ක් වගේ මුලින් දාන්න පුලුවන්.. :P
Pasindu dineth
Thread
Jul 9, 2014
Replies: 5
Forum:
ElaKiri Help
හොද කපුවෙක් ඉන්න තැනැක් කියපල්ලකෝ
හොද කපුවෙක් ඉන්න තැනැක් කියපල්ලකෝ ගුරුකම් කරන හොද කපුවෙක් ඉන්න තැනක් දන්නවානම් කියනවද?වැඩේ හරියටම කරන්න පුලුවන් කෙනෙක්...වැඩේ කරලා ඉවර වෙලා සල්ලි දෙන්න කියන්න තරම් කෙනෙක් නම් ගොඩක් හොදයි..ගාන කීයක් උනත් අව්ලක් නෑ වැඩේ කෙරෙන්න තමයි ඕනේ.. plz help
Pasindu dineth
Thread
Jul 5, 2014
Replies: 2
Forum:
ElaKiri Help
"ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන&
"ගුරුකම්" ඇත්තද? බොරුද? අත්දැකීම් තියෙනවන& මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්.මේවා ඇත්තද බොරුද?එකම එක පාරක් ආච්චිගේ බල කිරීමට මම ගියා සාස්තරයක් අහන්න..හැබැයි හිතාගෙන ගිය දෙය අකුරක් නෑර හරියටම කිව්වා.ඒත් මේ හැම දෙයක් ම ඇත්තද බොරුද? අත්දැකීම් තියෙනවනම් පොඩ්ඩක් කියමුද බලන්න..
Pasindu dineth
Thread
Jul 3, 2014
Replies: 46
Forum:
ElaKiri Talk!
මෝහන ප්‍රතිකාරය ගැන දන්න කෙනෙක් ඉන්නවද?
මෝහන ප්‍රතිකාරය ගැන දන්න කෙනෙක් ඉන්නවද? මච්න්ලා..මගේ යාලුවෙක්ගේ සීන් එකක් මේක.ඌ කෙල්ලෙක්ට අවුරුදු 4ක් තිස්සෙ පන වගෙ ආදරේ කලා.කෙල්ලගේ ගෙදරින් සීන් දාලා දැන් කෙල්ල මූව දාලා ගිහිල්ලා.මූ මැරෙන්න හදනවා.මොහනය කරලා කෙනෙක්ව හිතින් සම්පූර්නය්න්ම අයින් කරන්න පුලුවන්ද?පුලුවන්නම් දන්න තැනක් තියෙනවද? :(
Pasindu dineth
Thread
Jul 3, 2014
Replies: 18
Forum:
ElaKiri Help
Mobile phone repair (help plz)
Micromax x246 phone එකේ display එක හොයාගන්න උදව්වක් ඕනේ.කොලබ බැලුවා..ඒත් නෑ කියලා කිව්වා.වෙන දන්න තැනක් තියෙනවාද... :(
Pasindu dineth
Thread
Jun 21, 2014
Replies: 2
Forum:
ElaKiri Talk!
ගහක් ගැන දැනගන්න හෙල්ප් 1ක් ඕනේ..
ගහක් ගැන දැනගන්න හෙල්ප් 1ක් ඕනේ.. මගේ යාලුවෙක් ගේ ගැටලුවක්.. "සක්සද" කියලා ගහක් ගැන අහාලා තියෙනවද?දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් දෙන්න..පින්තුරයක් තියෙනවනම් ගොඩක් හොදයි..මගේ යාලුවාට ඒ ගහේ කොල ඕනෙලු..බෙහෙතකට කියලා තමයි කිව්වේ..පුලුවන්නම් දන්න කෙනෙක් හෙල්ප් මී... :rolleyes:
Pasindu dineth
Thread
May 14, 2014
Replies: 10
Forum:
ElaKiri Talk!
highly compress
how to highly compress a file.3Gb to 1Gb like wise...? help me :no:
Pasindu dineth
Thread
Apr 2, 2014
Replies: 0
Forum:
ElaKiri Help
අන්තර් ජන්ජාලය හරහා මුදල් සෙවිය හැකි හොදම
අන්තර් ජන්ජාලය හරහා මුදල් සෙවිය හැකි හොදම කෙටි කලකින් වැඩි මුදල් ප්‍රමානයක් සෙවිය හැකි විය යුතු අතර මුලික ආයොජනය අතිශය අවම වියයුතුය..1000ක් 2000ක් වගේ අවුලක් නෑ... හෙල්ප් මී...
Pasindu dineth
Thread
Apr 1, 2014
Replies: 3
Forum:
ElaKiri Help
මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇත
මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇත අන්තර් ජන්ජාලය තුල බොහෝ දෙනෙකු ප්‍රතිචාර දැක්වු මාගේ පොස්ට් එක මාගේ අනුදැනුමකින් තොරව මාගේ වොටර් මාක් එක කපා ඉවත් කරමින් අතිශය කුජීත ලෙස ලයික්ස් සහ ශෙයාස් කොල්ල කෑමෙහි නිරත ෆේස්බුක් පිටු සදහා මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි. :frown:
Pasindu dineth
Thread
Apr 1, 2014
Replies: 11
Forum:
ElaKiri Talk!
පාස්පෝට් එක හදාගන්න මොනවද ඕනේ.
පාස්පෝට් එක හදාගන්න මොනවද ඕනේ. මච්න්ලා,මම පාස්පෝට් 1 හදාගන්න සදුදා යන්න හදන්නේ.මම මොනවද ගෙනියන්න ඕනේ.කීයක් සල්ලි ඔනේද? :rolleyes:
Pasindu dineth
Thread
Mar 16, 2014
Replies: 10
Forum:
ElaKiri Help
cv එකක් හදල
U.S.A වලින් පොඩි ජොබ් කට්ටක් සෙට් වෙන සීන් එකක් තියෙන්නේ,ඉතින් මට හොද cv එකක් හදල දෙන්න පුලුවන් කාටද..ලොකු උදව්වක්,පිටරට ගැන දන්න කෙනෙක් නම් වඩ හොදයි.මම ඔක්කොම විස්තර කියන්නම්..අනේ හෙල්ප් මී ප්ලීස්.. :baffled:
Pasindu dineth
Thread
Feb 17, 2014
Replies: 3
Forum:
ElaKiri Help
HUTCH couple sim(group sim)
මචන්ලා..ඉස්සර මේකේ බැලන්ස් එක බැලුවම,බැලන්ස් එකට අමතරව මගේ group call validity එක පෙන්නුවා.දැන් බැලන්ස් 1,බැලන්ස් 2 කියලා මොකද්ද මගුලක් පෙන්නනවා..මගේ group call validity ඉවරවෙන්නේ කවදද & ආයිත් 200ක් දාන්න ඕනේ කවදද කියලා බලන්නේ කොහොමද මචන්ලා...
Pasindu dineth
Thread
Feb 12, 2014
Replies: 4
Forum:
ElaKiri Help
අපේ කම..බලපන් මේ සින්දු වල තියෙන ලස්සන
අපේ කම..බලපන් මේ සින්දු වල තියෙන ලස්සන http://www.youtube.com/watch?v=wbBxjnuQGe8&feature=share හොදන්ම් කරන්න ඕන දෙය දන්නවනේ...
Pasindu dineth
Thread
Feb 11, 2014
Replies: 0
Forum:
ElaKiri Talk!
film එකකට හොද කතාවක් කියපල්ලකො
film එකකට හොද කතාවක් කියපල්ලකො hollywood movie එකකට හොද කතාවක් ගැන idea එකක් කියපල්ලකො..මේක අපේ රටේ එකකට නෙමෙයි.ඇමරිකාවේ එකකට.. :)
Pasindu dineth
Thread
Feb 9, 2014
Replies: 18
Forum:
ElaKiri Help
usa යන්න help එකක් ඔනේ..දන්න කෙනෙක් ඉන්නවද?
usa වීසා,ජොබ් මට USA යන්න ඔනේ.ඔය යන එන විදිහයවල්,වීසා,ජොබ් කට්ටවල් ගැන දන්න කෙනෙක් ඉන්නවාද? USA වල ඉන්න අය පොඩි advice එකක් දෙන්නකො..:(
Pasindu dineth
Thread
Feb 7, 2014
Replies: 39
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
First
Prev
4 of 4
Go to page
Go
No contents
Top
Bottom