මචන්ලා..ඉස්සර මේකේ බැලන්ස් එක බැලුවම,බැලන්ස් එකට අමතරව මගේ group call validity එක පෙන්නුවා.දැන් බැලන්ස් 1,බැලන්ස් 2 කියලා මොකද්ද මගුලක් පෙන්නනවා..මගේ group call validity ඉවරවෙන්නේ කවදද & ආයිත් 200ක් දාන්න ඕනේ කවදද කියලා බලන්නේ කොහොමද මචන්ලා...