1. Pasindu dineth

    IOS developers ලා ඉන්නවනම් හෙල්ප් එකක් ඔනේ

    IOS developers ලා ඉන්නවනම් හෙල්ප් එකක් ඔනේ IOS ui design කරනකොට constraints use කරනවා.. මට ඒක පොඩ්ඩක් අහගන්න ඔනේ. දන්න කෙනෙක් ඉන්නවද? :(
  2. Pasindu dineth

    I am not a photographer ( Part 2 with Canon 700D)

    I am not a photographer ( Part 2 with Canon 700D).. Thank you for watching.. ;) Location : Kandy ;) I am not a photographer Part 01 Link ( Click here )
  3. Pasindu dineth

    ඉඩම හරි,දැන් වාහනයක් [උපදෙස් දීපිය මට]

    ඉඩම හරි,දැන් වාහනයක් [උපදෙස් දීපිය මට] උබලාට මතක ඇතිනොවැ මම ඉඩමක් ගත්තා වවන්න හොද මොනවද කියලා ඇහුවා.( ow ow අවුරුදු 23 එකා තමයි.)ඔන්න ඉඩමනම් හරි.. මහා ලොකු වැවිල්ලක් කලේ නෑ..අපේ අම්මා එළවලු,පලා වර්ග වගයක් දැම්මා එකේ එදිනදා කන්න බොන්න.. දැන්මම ගෙයක් හදන්නේ නැති නිසා සහා දැන්මම බදින්න තුන්...
  4. Pasindu dineth

    Unity 3D software එක හොදට දන්නා කෙනෙක් ඉන්නවද?

    Unity 3D software එක හොදට දන්නා කෙනෙක් ඉන්නවද? Yo sinhalu.. Unity 3D software එක හොදට දන්නා කෙනෙක් ඉන්නවද?:baffled:
  5. Pasindu dineth

    Volvo 340 GL 1989 කාර් එක හොදයිද?

    Volvo 340 GL 1989 කාර් එක හොදයිද? Yo සිංහලු..Volvo 340 GL 1989 කාර් එක හොදයිද? මගේ යාලුවෙක් ගන්න හදනවා. . Spare parts වල තත්වේ එහෙම කොහොමද තව ඉතින් දන්න දේවලුත් කියපල්ල. :confused:
  6. Pasindu dineth

    ඉඩමකට සුදුසු එළවලු

    ඉඩමකට සුදුසු එළවලු සිංහලු.. පානදුර ප්‍රදේශයෙන් ගත්තෙමි ඉඩමක්, සැදීමට ගෙයක්, වේ පර්චස් 11ක්.. :rofl: කොල්ලා තාම අවුරුදු 23ක් නිසා නොසාදමි දැන්මම නිවහනක්..නිකං තියෙන එකේ ආදායමක්, ගන්නට කීයක් හරි සොයා,සිතුවෙමි පැළකරන්නට එළවළුවක්.. හොදම එළවලුව කුමක්ද පැළකර ගන්න හොද අස්වැන්නක්... :yes:
  7. Pasindu dineth

    NEED NEED NEED Laptops

    Yo සිංහලු .. laptop 10ක් ඕනේ මගේ computer class 1 අලුත් branch 1 ta.. 1Gb ram 1 අවමව ඕනේ.කාගේ ලග හරි තියෙනවද? (USED ඒවා..) :sorry:
  8. Pasindu dineth

    වාහන ආනයනය කරන කෙනෙක්

    වාහන ආනයනය කරන කෙනෙක් සිංහලු.. උබලා කව්රුහරි වාහන ආනයනය කරනවද?කරනවානම් දාපන් බලන්න කොමෙන්ට් එකක්.. :growl:
  9. Pasindu dineth

    Toyota Prius තෙල් කොච්චර කරනවද?

    Toyota Prius තෙල් කොච්චර කරනවද? hybrid 1 ක් ගන්න බැලුවේ සිංහලු.. class කරන නිසා හතර වටේ යන්න වෙනවා.තෙල් හොදටම කරන වාහනේ මොකද්ද? :baffled: honda vezel එක කොච්චර කරනවද බන්.නෙට් 1 තිබ්බා 27ක් කරනවා කියලා... :frown:
  10. Pasindu dineth

    අයි බන් Hyundai Sonata හොද නැත්තේ..

    අයි බන් Hyundai Sonata හොද නැත්තේ.. අයි බන් Hyundai Sonata හොද නැත්තේ.. :baffled: බලපන්කො මේ කාර් එක.. පිටින් නම් හොදයි.කියපල්ලා අයි මේවා හොද නැත්තේ කියලා.. :sorry: http://ikman.lk/en/ad/hyundai-sonata-h-matic-2001-for-sale-colombo-47
  11. Pasindu dineth

    Audio Recording Help

    Yo සිංහලු .. තුන් දෙනෙක් සහාබාගී වෙන සංවාදමය වැඩසටහනක් කරන්න ලැබිල තියෙනවා.වීඩියෝ ගැන දන්නවා උනාට sound 1 ගැන දන්නේ නෑ සිංහලු.. මේක කතා කරන තුන්දෙනාගේ voice රෙකෝඩ් කරගන්න අඩුම ගානට කරන්න පුළුවන් විදිහ මොකද්ද?කොලර් මයික් 3ක් තුන්දෙනාට ගැහුවොත් ඒ තුන එක audio 1 කට ගන්නේ කොහොමද?සල්ලි නම් නෑ...
  12. Pasindu dineth

    Nissan B11 Help Help

    Yo සිංහලු .. මගේ මිත්‍රයෙක් B11 එකක් ගන්න හදනවා.3 to 4 laks වගේ දීල.B11 ගැන උබලගේ අදහස කොහොමද?
  13. Pasindu dineth

    මේ වගේ කෙල්ලොන්ට මෙහෙම වෙලා මදි.( Video )

    මේ වගේ කෙල්ලොන්ට මෙහෙම වෙලා මදි.( Video ) යෝ.එලකිරියන්ස්..එබී එබී බලන්න එපා..ඇතුලට වරෙන් හිටං..ඉවර වෙනකම් බලපන්..පට්ට සීන් එක.. repost da danne na.. matanam aluth.. :D UjcAGDtJA3M
  14. Pasindu dineth

    My Photography (Samsung Galaxy s5)

    සිංහලු,මම ගත්තා Samsung Galaxy s5 එකක්.ෆොටෝ ටිකක් ගැහුවා.උබලගේ අදහස් දැනගන්න කැමැතියි .
  15. Pasindu dineth

    Taniya

    ටානියව එවපන්කෝ තියෙන එකෙක්..:frown: ප්ලීස් ...
  16. Pasindu dineth

    My latest and last logo for fiverr

    මගේ ලෝගෝ වලට අදහස් දක්වපු හැමෝටම ගොඩක් thankx.මේ මගේ අලුත්ම ලෝගෝ එක සහ fiverr 1 වෙනුවෙන් කරන අවසාන ලෝගෝ එක. :yes:
  17. Pasindu dineth

    මගේ logos

    ස්කවියා තරම් වැඩ කාරයෙක් නොවෙමි.ඩොලර් 5 ට ෆයිවර් 1 හදන ලෝගො වලින් ටිකක් සින්හලුන්ට පෙන්නන්න දැම්මේ අදහසක් දෙකක් දැනගන්න.. මම මේ වැඩේ නවත්තනව මචන්ලා.. ඩොලර් 5ක් වෙනුවෙන් මේ වගේ ලෝගෝ එකකට මහන්සි වෙන එක තේරුමක් නෑ.. සෝ.. ටෙල් මී සම් තින්ග් අබවුට් ම්යි වර්ක්?
  18. Pasindu dineth

    වාහනයක් ගන්න උදව්වක්

    වාහනයක් ගන්න උදව්වක් සින්හලු,උබලා කියපු දේවල් අහලා මම ෆිනෑස් දාන එක නැවත්තුවා.. වයස 23 යි,මගේ පලවෙනි කාර් එක ගන්න සල්ලි එකතු කලා.. දැන් මම ගාව 13ක් වගේ තියෙනවා.මම ගන්න හිටියේ CB8 එකක්.. 64 - car එකක්..ඇන්ජිම ඩීසල්.. 13-20 අතර ඩීසල් කරනවා..ඒත් ආසයි ඉන්ගිරීසි නොම්බර තියෙන කාර් එකකට.. සින්හලු,13...
  19. Pasindu dineth

    SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා

    SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා සින්හලු,ඊයේ රෑ මම නිදාගන්න කොට ගිගා බයිට් 4.3ක් ඉතිරිවෙලා තිබ්බා.. අද උදේ නැකිටිනකොට 0.5 ගිගාබයිට් ඉතුරුවෙලා තියෙන්නේ.. මුන්ගේ අහවල් එකට හෙන ගහන්න ඔනේ.. කාලකන්නි හැත්ත.. උබලට මේ වගේ වෙලා තියෙනවද? නැත්නම් මගේ විතරක් තියෙන අවුලක් ද? :growl:
  20. Pasindu dineth

    වාහන ආනයන

    මචන්ලා.. වාහන ආනයනය කිරීම කරන අය ඉන්නවද? එහෙම නැත්නම් ආනයනය කිරීම සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවද? මට වාහනයක් ගෙන්නගන්න තියෙනවා.ඒත් ටැක්ස් එක කීයක් වේද කියලා දැනගන්න ඔනේ.. ප්ලීස් හෙල්ප්..

    No contents