එක එක අයගේ දේශපාලන මත වෙනස් ඒක සාදාරණයි..නමුත් අපි කතා කරන්නේ දැන් රටේ වෙන දේවල් ගැන..හෙට ඉදලා සාමාන්‍ය ජනතාවට මේ තියන බර වැඩි වෙනවා..අපි සාමාන්‍ය විදියට හරි ජීවත් වෙනවා නමුත් එක වේලක් කාලා ජීවත් වෙන මිනිස්සු කොච්චර ඇතිද..මේ කවලම් ආණ්ඩුව කරන විකාරය මිනිස්සුන්ට පේනවා..මේ වගේ අවස්ථාවක කෙලින් ඉන්න...