හිනා කාලා මැරෙනවා අලුත් පරපුර

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ ලපයා දැක්ක කල් ලපයා මොකද දන්නේ නැ අයර්ලන්තේ ගියේ රනිල්ට වාගේ කොහෙන් හරි ටියුෂන් ගන්න ගියද දන්නේ නැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    මේකයි බං අපි කොච්චර මේව හදල දැම්මත් දේශපාලුවෝ කියන එවුන් මේව දැකලවත් කරන වැරදි නවත්තන්නෙ නැහැ. උන්ගෙ උපන් ඇදේ අරින්න බැහැ. එකෙක් ගියාම ඊළඟට එන එකා බලයෙන් උද්දාමයට පත්වෙනවා. ඕක මොකා ආවත් කරයි. අන්තිමට තැලෙන්නේ රටේ හැම පොඩි මිනිහමයි.:(
     
    • Like
    Reactions: chickentikka

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    අංග ජාතය පොලවට ලම්භකව එල්ලාගෙන...පව් බන් ජගත්කාරයා ... මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්ද?
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේකයි බං අපි කොච්චර මේව හදල දැම්මත් දේශපාලුවෝ කියන එවුන් මේව දැකලවත් කරන වැරදි නවත්තන්නෙ නැහැ. උන්ගෙ උපන් ඇදේ අරින්න බැහැ. එකෙක් ගියාම ඊළඟට එන එකා බලයෙන් උද්දාමයට පත්වෙනවා. ඕක මොකා ආවත් කරයි. අන්තිමට තැලෙන්නේ රටේ හැම පොඩි මිනිහමයි.:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකයි බං අපි කොච්චර මේව හදල දැම්මත් දේශපාලුවෝ කියන එවුන් මේව දැකලවත් කරන වැරදි නවත්තන්නෙ නැහැ. උන්ගෙ උපන් ඇදේ අරින්න බැහැ. එකෙක් ගියාම ඊළඟට එන එකා බලයෙන් උද්දාමයට පත්වෙනවා. ඕක මොකා ආවත් කරයි. අන්තිමට තැලෙන්නේ රටේ හැම පොඩි මිනිහමයි.:(

    :yes::yes::yes: