unp ගොබ්බයොනෙ බන් ඔය වගේ වල්බූරු කතා කියනව,
මෙහෙමත් ගොන් මෝඩයෙක්... තව කියවන්නත් එනවා මෝඩ කම ගැන. උඹ විරැද්ධ වෙච්ච නරක මිනිස්සුම නේද ගොනෝ තාමත් බලේ ඉන්නෙ. මහින්ද විතරනේ ගෙදර ගියේ. තෝ වගේ ගොන් හරකෙක්......

මම උබට reply නොකර හිටියේ උබ කොච්චර කිව්වත් පාට කන්නාඩි වලින් බලන හින්දා... එක උබේ මතය හින්දා... මුලින්ම මන් කියලා ඉන්නම් මම ජීවිතේට unp එකට චන්දයක් දීලත් නෑ..රනිල්ට දෙන්න නම් කොහොමත් බලාපොරොත්තුවක් නෑ...මම දුන්න එකම චන්දෙ දුන්නේ my3 ට..එහෙම කියලා මන් පොඩි කොල්ලෙක් එහෙම නෙමෙයි... අපේ family එක පරම්පරාවෙන්ම ශ්‍රී ලංකා කාරයෝ... ඇත්ත my3රාජ්‍ය බලය පාවිච්චි කරලා තමයි සෙනග ගෙන්නුවේ..මොකද මහින්ද සෙනග ගෙන්නලාම තමයි my3 ට බලපෑම් කරන්න හැදුවේ...එක ඊට වඩා සෙනගක් පෙන්නපුවාම අහෝසි වෙනවා.. මහින්ද කියන්නේ ඒ කාලේ ඉදන්ම නියම විපක්ෂ නායකයෙක්...ඒ කාලේ ඉදන්ම පාද යාත්‍රා ගිහින් උද්ගෝෂණ කරලා නියම විපක්ෂ නායකයෙක් ගේ දේ ඉටු කරා...මහින්ද කියන්නේ ලේසියෙන් ගේම අතාරින මනුස්සෙක් නෙමයි.. දැන් කොච්චර නැගිට්ටවන්න හැදුවත් මහින්ද යුගය ඉවරයි...එක ආයිත් නැගිටවන්න බෑ... ඔතන ඉන්න දේශපාලකයෝ හුග දෙනෙක් මහින්දට ආදරේට නෙමෙයි ඔතන ඉන්නේ... තමන්ගේ වාසියට...මේක නම් හිත හදාගන්ඩ කියපු දෙයක්, උබ ඉතින් රනිල් ලොලියනෙ මහින්දගෙ ජනතාව දැකල බය වෙලා හිත රිදොගෙන කියන කතා, ගාල්ලෙ රැලියට වඩා සෙනගක් දේශපාලන හයියක් මහින්දගෙ රැලියෙ තිබ්බ , උබම කියන ඔය රාජ්ය බලය තිබිලත් ඔච්චරනම් රාජ්ය බලය නැති හිටපු නායකයෙක් වටා ජනතාව පෙලගැසෙනව කීයන දේ අමුත්තක් තියෙනව, අද ගාල්ලෙ රැලියෙන් උනේ සිරිසේනගෙ වල සිරිසේනම කපා ගැනීමක්. හිටපු පාලකයෙක් ඉස්සරහ දැන් ඉන්න පාලකය දන ගැහුව, මහින්ද ශ්‍රි ලකා එකන් 99% ක් ගලොනව සිරිසේනට ඉතුරු වෙන්නෙ පක්ශෙ බොඩ් එක විතරයි, බලපන් ලබන ප්‍රාදේශීය සබා චන්දෙන් වෙන දේ,[/B][/SIZE]
සිරා කතාව බන්. අපිත් මහින්දට බොක්කෙන්ම හිටියා. එත් එයා නරක මිනිස්සුන්ව වට කරගෙන නරක පාරක යන්න ගත්තා. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතුව මහින්දට විරුද්ධ වෙන්න උනා. මහින්දගේ ගමන නවත්තන්න සිද්ද උනා.
මරුසිරා;20076260 said:දැන් ඉන්න පබයයි පොන්නයටයි වැඩියනම් මහිඳ 1000 කින් හොදයි![]()
කටක් ඇරලා මහින්ද මහත්තයා කියන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. දැන් ඉන්න සිරිසේනට මහත්තයා ගැලපෙන්නේ නෑ. සිරිසේන පොන්නයා කියල න්ම් ලෙසටම ගැළපෙනවා. රනිල් පොන්නයා
.