Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
J
වුර්තිමය ඊමේල් ලිපිනයක්
උබ කියන්නේ Godaddy බාල ප්‍රමිතිය සේවාවක් කියලාද දැන් ? Godaddy එකේ Domain එකකට අවුරුදු 10ක් පැරණ උණා කියලා LKR 18,000.00 ගෙවන්න වෙන්නේ නැහැ දැන් උබ කියන්නේ Godaddy බාල ප්‍රමිතිය සේවාවක් කියලාද ?
Juck744
Post #19
Oct 22, 2016
Forum:
ElaKiri Talk!
J
වුර්තිමය ඊමේල් ලිපිනයක්
Lanka Domain කියලා සයිට් එකක් ගහගෙන වැඩිම මිලට Domain විකුණන හොරා නේද මේ
Juck744
Post #17
Oct 21, 2016
Forum:
ElaKiri Talk!
J
ETCA නවත්වන්න online petition එකක්
ඕවා කරා කියලා උන් ඕවා ගනම් ගනීවිද
Juck744
Post #3
Oct 20, 2016
Forum:
ElaKiri Talk!
J
amasin ගේ ත්‍රෙඩ් වලට යන්න එපා
හා :lol:
Juck744
Post #6
Oct 20, 2016
Forum:
ElaKiri Talk!
J
තව පැය බාගයයි
මටනම් එපාම වෙලා මේක බලලා වෙන එකක් බලන්න යද්දී එලිය වැඩි වගේ බැරිම තැන මේක බලලා. වෙන එකක් බලන්න කලින් ඇස් දෙක ටික ටිකක් පියන් හිටියා. ඔන්න අරන් තිබ්බා කවදා හරි බලාගන්න https://web.archive.org/web/20161019180659/http://www.elakiri.com/
Juck744
Post #5
Oct 19, 2016
Forum:
ElaKiri Talk!
J
3GB ඩේටා පැකේජ්
ඔය උඩ ඉන්න මැතිවරණ කොමසාරිස් තමයි උබේ රේප් කපන්න ඇත්තේ
Juck744
Post #14
Oct 15, 2016
Forum:
ElaKiri Help
J
Internet සිම් එක පට්ටම Slow වෙලා
මම කලින් මේ නො අරන් තියෙනවා කිව්වා ම එකී මරේට කෑගැහුවා. Custermer Care වල ඉන්නේ හරි හුත්තේ ගෑනු බන්. මටත් තදම උණා ගෙදර කෙනක් ට බැනලා තරහා අඩු කර ගත්තේ. :D
Juck744
Post #6
Oct 12, 2016
Forum:
ElaKiri Talk!
J
Internet සිම් එක පට්ටම Slow වෙලා
නුවර, ඊයේ හවස ඉදන් Kbps 10 අඩු Speed එකක් එන්නේ. වෙනදා පොස්ට් පෙ අංශයට කිව්වා ම උන් කියනවා තාකෂණික අංශයට කියන්න. කියලා අද තාක්ෂනික අංශයට කතා කළාම ඒ නො කතා කරන්න එපා කියලා ගෑනියෙක් මට මාර සද්දයක් දැම්මා. සිම් එකත් එක්කම එපා උණා.
Juck744
Post #3
Oct 12, 2016
Forum:
ElaKiri Talk!
J
Internet සිම් එක පට්ටම Slow වෙලා
Internet සිම් එක පට්ටම Slow වෙලා 3Gb පැකේජ් එකක් තියෙන්නේ 690/= ට දෙන Slow කරලා Unlimited දෙන. ඒක පට්ටම Slow වෙලා 10kbps වෙලා Speed එක එලකිරි එකවත් ලෝඩ් වෙන්නේ නැහැ කොල්ල නේ. මේක භාවිතා කරන අය ඉන්නවනම් කියන්න උබලාගේත් එහෙමද කියලා ?
Juck744
Thread
Oct 12, 2016
Replies: 6
Forum:
ElaKiri Talk!
J
පො*න_බස්_කාරයා මරපන් ඕකව
මේක CCTV එක්ක ද රෙකෝඩ් වෙලා තියෙන්නේ මචන් ? සමනය කැමරාවකින් ගත්තා වගේ Mic එකෙන් සද්දේ ඇහෙනවා නේද ? මෙහෙම අනතුරක් වෙනවා කියලාම කැමරාවක් දික් කරගෙන ඉදලා ද මන්දා
Juck744
Post #15
Oct 8, 2016
Forum:
ElaKiri Talk!
J
යළි නැගිටවමු.. අපේ එළකිරිය..
පලයන් යන්න පොන්නයා හැම තැනටම එනවා කැපී පෙන්න. උබලා වගේ ගොබ්බයො නිසා තමයි එලකිරිය මෙහෙම විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු මුනට නොකිව්වට ඒක තමයි ඇත්ත දැන් ඇඩ්මින් ට කියලා මේ තිඩ් එකත් වහලා දාපන් පොන්ස්.
Juck744
Post #83
Oct 6, 2016
Forum:
ElaKiri Talk!
J
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම
:yes: :yes: :yes: :yes: :yes: :yes: :D ඒක මන් දන්නේ නැහැ , ඌට සල්ලි හොයන්න විදියක් කියලා දුන්නා අර youtube ඇඩ්ස් සයන්ස් ලින්ක් එක දීලා ඒක දීලා කිව්වා වේලෙන forum වල ඉන්න නැතුව එළකිරි වරෙන් කියලා මේක තමයි හොදම තැන කියලා එතකොට තමයි ඌ ඕක කිව්වේ.
Juck744
Post #33
Oct 6, 2016
Forum:
ElaKiri Talk!
J
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම
කොහෙද පක්කියෝ මේකේ promotion එකක් තියෙන්නේ
Juck744
Post #16
Oct 6, 2016
Forum:
ElaKiri Talk!
J
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම
:yes: Godak kattiyta kiyala tiynawa machan muma thami ohoma kivve mata ethin hithuna ubalata maka penwanna ekai damma. hariyta hari ban. nithi dagana chaa kargatha site
Juck744
Post #11
Oct 6, 2016
Forum:
ElaKiri Talk!
J
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම
:yes: රේප් කපලා මැතිවරණ කොමසාරිස් එල කිරියෙන් පන්නා දමමූ :lol:
Juck744
Post #7
Oct 6, 2016
Forum:
ElaKiri Talk!
J
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම
මට එහෙම තමයි මට පුදුම හිතුණා උගේ කතවා අහලා
Juck744
Post #5
Oct 6, 2016
Forum:
ElaKiri Talk!
J
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම යාළුවා එක එක උදව් එල්ලනවා ඌ වෙනුවෙන් මේකේ ටීඩ් දාලා තියෙනවා. මම ඌට එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම ඌ මෙහෙම කිව්වා උබලා මේ ගැන මොකද හිතන්නේ [/IMG]
Juck744
Thread
Oct 6, 2016
Replies: 35
Forum:
ElaKiri Talk!
J
වෙබ්සයිට් ඉංජිනේරුවන් අවශ්‍යයි
අනේ පොන්නයෝ සල්ලි නැත්තම් ෆ්‍රී hosting එක්ක මොකක් හරි CMS එකක් දාලා සයිට් එකක් අටවා ගනින්. තෝට මන් ඔය සයිට් එක හදලා දුන්න නම් % 5 වඩා ගන්නවා සයිට් එකෙන් අනේ යකෝ. අපේ ගමේ කඩ කාරයන්ට සයිට් මන් හදල දීල සර්වර් එක Down කරලා 'ඔයාගේ සයිට් එකට මේ Hosting පැකේජ්' එක මදි කියලා ඕන තරම් සල්ලි මන් කඩාගෙන...
Juck744
Post #31
Oct 5, 2016
Forum:
ElaKiri Help
J
UserCp යන්න බැරි වෙන්න තඩි Image එකක් දාලා
Rep දුන්න හැමෝටම Thanks මන් GTRZ ට කියලා අයින් කර ගත්තා
Juck744
Post #5
Oct 5, 2016
Forum:
ElaKiri Talk!
J
UserCp යන්න බැරි වෙන්න තඩි Image එකක් දාලා
UserCp යන්න බැරි වෙන්න තඩි Image එකක් දාලා UserCp යන්න බැරි වෙන්න තඩි Image එකක් දාලා මේක අයින් කරගන්න විදියක් කියපල්ලා
Juck744
Thread
Oct 5, 2016
Replies: 4
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom