එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම

Status
Not open for further replies.

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම

යාළුවා එක එක උදව් එල්ලනවා ඌ වෙනුවෙන් මේකේ ටීඩ් දාලා තියෙනවා. මම ඌට එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම ඌ මෙහෙම කිව්වා උබලා මේ ගැන මොකද හිතන්නේ

bD1xH6i.png
[/IMG]
 
Last edited:

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඇහුවෙත් අදයි.මටනම් එළකිරි තමා හොදම.මැරෙනකන්ම මේකේ තමා.:D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,393
    113
    උඩ කමෙන්ට් එක තමයි කියන්න තියෙන්නේ. :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකට එන්නේ උදවු බලාගෙන නම් නෑවිත් ඉන්න කියහන්
    මේකේ ඉන්න උන් එන්නේ මේකටත් යමක දීලා
    උත දෙයක් අරගන්න
    මෙතන ඇවිත් උදවු විතරක් අරන් යන උන්ගෙන් මොකෙක්ටවත් අඩක නෑ
    උට නෑවිත් ඉන්න කියහන්

    PS
    උබ මාව එලවන්න කියපු එකනේ බන්
    උබ වගේ හාල් කැල්ලකට මාව එලවන්න :lol:
    නාලා වරෙන් :lol::lol:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ඇහුවෙත් අදයි.මටනම් එළකිරි තමා හොදම.මැරෙනකන්ම මේකේ තමා.:D

    මට එහෙම තමයි මට පුදුම හිතුණා උගේ කතවා අහලා
     
    Last edited:

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    උඩ කමෙන්ට් එක තමයි කියන්න තියෙන්නේ. :rolleyes:

    :yes:

    මේකට එන්නේ උදවු බලාගෙන නම් නෑවිත් ඉන්න කියහන්
    මේකේ ඉන්න උන් එන්නේ මේකටත් යමක දීලා
    උත දෙයක් අරගන්න
    මෙතන ඇවිත් උදවු විතරක් අරන් යන උන්ගෙන් මොකෙක්ටවත් අඩක නෑ
    උට නෑවිත් ඉන්න කියහන්

    PS
    උබ මාව එලවන්න කියපු එකනේ බන්
    උබ වගේ හාල් කැල්ලකට මාව එලවන්න :lol:
    නාලා වරෙන් :lol::lol:

    රේප් කපලා මැතිවරණ කොමසාරිස් එල කිරියෙන් පන්නා දමමූ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වගේ ආත්මාර්ථකාමියෝ නම් එලකිරියට ඕනිත් නෑ. උන්ට තියන්නේ තනියෙන් බ්ලොග් එකක් වගේ ෆෝරම් එකක් ඇරගෙන වඩේ විකුණනවා වගේ වැඩ කරන්න තමයි.
     
    Last edited:

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    elakiri හැර තවත් වෙනත් forum (හරි හමන්) ඒව තියෙනවද බන්...සමහර එව්ව මල් පොන්න ලමා සමාජය වගෙ එව්වා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    Udaw karana eka udaw karanawa.karana udawwata thanks wath kiyanna manners nathi gobilo thama owa gaanu wage pathurawanne.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ඔය වගේ ආත්මාර්ථකාමියෝ නම් එලකිරියට ඕනිත් නෑ. උන්ට තියන්නේ තනියෙන් බ්ලොග් එකක් වගේ ෆෝරම් එකක් ඇරගෙන වඩේ වඩේ විකුණනවා වගේ වැඩ කරන්න තමයි.

    :yes: Godak kattiyta kiyala tiynawa machan muma thami ohoma kivve mata ethin hithuna ubalata maka penwanna ekai damma.

    elakiri හැර තවත් වෙනත් forum (හරි හමන්) ඒව තියෙනවද බන්...සමහර එව්ව මල් පොන්න ලමා සමාජය වගෙ එව්වා.

    hariyta hari ban. nithi dagana chaa kargatha site
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුන්න මුව බැන්ඩ කරවමු, මු මේ කරන්නෙ වෙන ගුබ්බෑයම් මාර්කට් කරන එක:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    හැමදේකටම ආරම්භයක් තියෙනව, එලකිරියට හෝ වෙනත් එකකට ජොයින් උනේ උදව්වක් බලාපොරොත්තුවෙන් උනාට කමක් නැහැ. ඒත් වෙන එකෙක්ට කිසි උදව්වක් නොකර ඌ ඇවිල්ලා ඉල්ලනෙම උදව් නම් ඒ කුප්ප කම. ඒ වගේ උන්ට උදව් කරන්න නරකයි. අපේ ජීවිතයේ උදව් ලැබීම වගේම උදව් කිරීමත් තියෙන්න ඕනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646

    අහ්හ්හ් මගේ fake එක ...කොහොමද කොහොමද ?:lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කොහෙද පක්කියෝ මේකේ promotion එකක් තියෙන්නේ

    නිකන් කිවුවේ ......අර යාළුවා වෙන එකක නමක් දාලා නිසා ...;);)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    අහ්හ්හ් මගේ fake එක ...කොහොමද කොහොමද ?:lol::lol::lol::lol:

    :lol::lol::lol:
    අලෝ මතන් කාලෙකින් කාලෙකින්. තාම රෑට කෑවේ නැතෙයි?

    මගෙයි මගෙයි කතා දැකලා රට්ටු මොනා කියයිද දන්නේ නෑ :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    :lol::lol::lol:
    අලෝ මතන් කාලෙකින් කාලෙකින්. තාම රෑට කෑවේ නැතෙයි?

    මගෙයි මගෙයි කතා දැකලා රට්ටු මොනා කියයිද දන්නේ නෑ :dull:

    ලොල් ......මම මේ මටම මොනවා කියන්නද මන්දා ?:lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55
    Status
    Not open for further replies.