:yes: ඒක ඇත්ත වෙන්න පුළුවන්. සමහර උන් මට කොචර දුර පුළුවන් ද බලන්න උදව් ඉල්ලනවා. තවත් සමහරුට forum වගේ ඒවා හදල දෙනකොට ගොනෙක් කියන්න වගේ විවිධ Smilies එවනවා. හෝ ගාලා දිව දික් කරන වගේ ඒවා, ඒ සයිට් වලට නම අහා ගන්නේ මගෙන් ඔකොම උදව් අරන් සයිට් එක හදලා ලෝඩ් වගේ පොර ටෝක් දීලා පොස්ට් දානවා සයිට් හදන...