පැකේජ් වලට සල්ලි කැපෙන්නේ නැහැ
මචන් ලා මගේ සිම් එකක් තියෙනවා එකේ නයිට් පැකේජ් එක Active වෙන්නේ සල්ලි කැපෙන්නේ නැතුව Balance එක බැලුවාම එකම ගාන තියන්නේ.
කලින් දන්නේම නැතුව පැකේජ් 10 විතර බලලා තිබුණා මන් ඊට පස්සේ Custermer Care එකට කිව්වා උන් කොම්පෙල්න් එකක් දැම්මා ට පස්සේ එකෙක් අරගෙන විස්තර අය අහලා එහෙම අවුලක් තියෙනවනම් fix කරන්නම් කියලා Account එකේ Balance එක වැඩි කරලා තිබුණා.
ඊට පස්සේ ඊයේ , පෙරේදා ඔහොම සල්ලි කැපිලා නැහැ Balance එක බැලුවට පස්සේ පෙන්වන්නේ එකම ගාන. Balance එක වැඩි වෙන්නේ නැහැ මම දැන් Cutermer Care එකට කිව්වා. කලින් ඔහොම උණා කියලා මන් දැනුවත් කළා උන් පිළිගන්නේ නැහැ. මේකට මොකද කරන්නේ මචන්ලා මුන් මට එක Balance එකක් පෙන්නලා බිල් එකට තව Balance එකක් දාවිද ? ඔන්න ඕකයි මට තියෙන බය නැත්තම් මට තිබ්බා සල්ලි කැපෙන්නේ නැත්තම් ජොලියේ බලන්න.