එළකිරි තේරවිලි!!
ඔන්න පටන් ගන්න යන්නේ අලුත් වැඩක්(අලුත්මද දන්නෙත් නැ)..
කමක් නැ..
මේක ඇවිල්ල තේරවිලි නූලක්.. හොද ෆන් එකක් ගන්න පුළුවන් වෙය්.
ඔයාල දන්නා තෙරවිලිත් මෙතන ශෙයා කරන්න.
තෙරවිලිම ඕනෙත් නැ..ඔය ෆන් ප්රශ්නත් මෙතන දාන්න..
කට්ටියම එකතු වෙලා තොරමුද බලන්න එහෙනම්...
ඔන්න මම දන්න ටිකක් දානවා..