USA ඉන්නේ . මම (සහ බිරින්දෑ) ගෙදර ගද්දි මුලින් සෙට් උනේ උඹ කියනවා වගේ 10year fixed , ඊට පස්සේ අවුරුද්ද පතා වෙනස් වෙනවා (10/1arm කියල). COVID නිසා mortgage rates අඩු උන නිසා 30year fixed එකකට මාරු උනේ (30year fixed උනාම rate එක ටිකක් වැඩි). 2.5% කියන්නේ සැහෙන shape, ඉස්සර එක 3.375%. 0.99% නම්...