උබ කියල තියනව හරියටම හරි...
සුද්දෝ මේ රටින් යද්දිම ගිහින් තියෙන්නේ පවුල් අතර හේද ඈති කරල...අපේ එවුවෝ අදටත් ඒ ක්රමයම ඉස්සරහට ගෙනියනව...(ලන්කාදීප ලහිපිට-ලන්කාවෙ බදින්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ගොවි කුලයේ විතරයි...වෙනත් කුල වල අය නෑද්ද? නෑත්තම් උන් බදින්නේ නෑද්ද?) බොරු මාන්නයෙන් ඔලුව උදුමවාගත්...