1. suta86

    කෙල්ලන්ට ට්‍රයි කරන කාලේ සිදුවුන අමතක නො&#3520

    ඒ කාලේ කලේ යාලුවන්ට කෙල්ලෝ දාල දෙන්න කෙල්ලෝ පස්සේ දුවපු එක...උන්ගේ ෆොටෝ ගන්න...මහ දවල් මහ පාරේ දුවල තියනව කෙල්ලෝන්ගේ ෆොටෝ ගන්න..බලන් ඉන්න එවුන්ට හිතෙනව ඈති මේ මොන විකාරයක්ද කියල....
  2. suta86

    WOW Rithu Akarsha

  3. suta86

    පීටර්-කුරුවිට

    Gud one....
  4. suta86

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම...
  5. suta86

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මම 8 වසරේ ඉද්දි වුන සිද්දියක්... ඉස්සර ඉස්කොලේ ඈරිල අපි යන සී ටී බී බස් එක අපේ ඉස්කෝලේ ගාව නවත්තනව 1.30 විතර...අපි 2ට අවිත් බස් එකට නෑගල ඉන්නව...ඩ්‍රයිවර් කොන්දොස්තර එන්නේ පස්සේ...දවසක් දෑක්ක ටිකට් පොතක් තියනව:shocked:...ඔවගේ වෑඩිය තෙරුමක් නෑ...අරගෙන මම ටිකට් කඩල වාඩි වෙලා ඉන්න එවුන්ට...
  6. suta86

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මම්ත් ඔහොම දෑකල තියනව...නමුත් වෙලාඅ නෑ චූ
  7. suta86

    A/L ඉවරයි - දෙවෙනි song එක (තරුවක් හැඩුවා)

    අජන්තය ච්තුරන්ගයා නම් එල...චාල්ස් නරක නෑ එල.... සන්තුශ නම් මල වදයක්....අපෝ අර කෙල්ලෝ 2න්න ඉන්න කෑලි මම මග ඈරල බලන්නේ...(ඩවුන් ලෝඩ් කරලනේ බලන්නේ)කොටස් 98 තියෙන්නෙ
  8. suta86

    Rail Hike Hatton To Thalawakelle

    Patta mchan...mara lassanai..kiyanna wadan na....
  9. suta86

    QS Job help in Middle East

    http://www.elakiri.com/forum/showthread.php?p=15535416&posted=1#post15535416
  10. suta86

    MIDDLE EAST JOB

    Call or mail.....:)
  11. suta86

    MIDDLE EAST JOB

    :):):):):)
  12. suta86

    We Love America

    elaaaa....atta
  13. suta86

    පුරුෂයන් ලක්‍ෂයක් සමඟ

    උබ හරකත් පොඩ්ඩක් බලපන් මොකක්ද කෝට් කලේ කියල:angry:...මෝඩය වගේ ටයිප් කරනවා...:angry: එවා ඈරල තමයි මම දවසට 32යි කිවුවේ:P
  14. suta86

    පුරුෂයන් ලක්‍ෂයක් සමඟ

    යකෝ වෑරදි නේ....:angry: දවසකට 32 යි.....:P අවුරුද්දකට දවස් 365:oo: මාසෙකට දවස් 5ක් අඩු වෙනව නේ...:rofl: එතකොට හදල බලපන් කීයද කියල....:lol:
  15. suta86

    අමුතු කතන්දර පොඩ්ඩක්

    ඈත්තට මම දෑන්නේ දන්නේ උබ එහෙම වෑඩකට ඈති වෑඩක් කරනව කියල.... උබ කියන විදියට දෑන් ක්ලික් කරොත් අන්ල්යික් තමා:lol:....එල එල ඔහොම යමු...:)
  16. suta86

    හම්බන්තොට වරායේ ,ගුවන් තොටුපලේ රැකියා අව&#3523

    අනේ පල බන් යන්න චයිනා හාර්බර් පඩි ගෑන කියන්නේ නෑතුව....ඕකුන් කුනු ලෝබයි....කන්සල්ටන්ට් පෑත්තට පෑන්නොත් ඔන්න හොදයි.... පෑල්මඩුල්ල ~ තිබොල්කෑටිය පාර කලේ චයිනා හාර්බර් නේ...හොදට දන්නව පඩි ගෑන....
  17. suta86

    Middle East

    ඔය බන් මේ කාලකන්නි රජයට සල්ලි ගරා ගන්න විදියේ වෑඩක්..ඔය මගුල් ට්‍රෙනින් වලින් වෑඩක් නෑ...කොහොමත් ඒ රටට ගියාම මෙඩිකල් එකක් කරවනව...අර ඉන්ශුවරන්ස් ද මොකක්ද එක 11500 යි මුලින්ම..ඒක නම් එයාර් පොර්ට් එකෙන් කර ගන්න පුලුවන්.. විසිට් වීසා නම් යන්නේ එක ඕනිත් නෑ....මම මුල්ම සෑරේ යද්දි ගියේ එහෙම...
  18. suta86

    ලීසිං සහ වාහන

    මම නම් එහෙම නෑ මචන්...හොදයි උබ කරන වෑඩේ...උබට හිතන විදියට පාරිබෝගිකයට වාසිම මොන ආයතනයද?

    No contents