මේක ගැන කියන්න හිතුනේ බන්. මේ දවස් වල වෙන සිද්දි නිසා. උබල දකිනවනේ හුගක් වෙලාවට ඔය බොදු බලේ එක්කෝ අපේ රණවිරු කොල්ලෝ අබදිත අය විරෝදතාවක් එක්කෝ රට ජාතිය වෙනුවෙන් කතා කරන්ඩ පාරට අවම පොලිසියෙන් එස් ටි එෆ් එකෙන් ආමි එකෙන් බාදා කරනවා.
ඔහොම උනාම අපේ මිනිස්සු කැ ගහනවා සිංහල පොලිසියම අපිට ගහනවා කියල...