පොලිසිය

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
මේක ගැන කියන්න හිතුනේ බන්. මේ දවස් වල වෙන සිද්දි නිසා. උබල දකිනවනේ හුගක් වෙලාවට ඔය බොදු බලේ එක්කෝ අපේ රණවිරු කොල්ලෝ අබදිත අය විරෝදතාවක් එක්කෝ රට ජාතිය වෙනුවෙන් කතා කරන්ඩ පාරට අවම පොලිසියෙන් එස් ටි එෆ් එකෙන් ආමි එකෙන් බාදා කරනවා.

ඔහොම උනාම අපේ මිනිස්සු කැ ගහනවා සිංහල පොලිසියම අපිට ගහනවා කියල. එත් බන් පොලිසියේ ඉන්න අයත් කරන්නේ ජොබ් එකක්. අනිකන් පොලිසියේ ආමි එකේ ඉන්න අයට නීති තද වැඩි. ඒ මිනිස්සු ඔය කරන්නේ එයාලට ලැබෙන කරන්ඩ කියන දේ. ඒවා ඉතින් කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි කරන්ඩ වෙනවා. ඔය වගේ රස්සාවකට ගියාම අපිට කැමැති ඒවා කරන්ඩත් බැනේ බන්. ඒ මිනිස්සුන්ගේ දරු පවුල් ඉන්නවා උන්ට බොන්ඩ උගන්නන්ඩ සල්ලි ඔනෙ. එ නිසා රස්සාව ගැන හිතන්දත් ඕනේ ඒ මිනිස්සු. කරන්නන් වලේ කරන්ඩ කියනවට කරාට හුගක් අය හිතින් කැමැති නැ. එත් තමන්ගේ රස්සාව නැති උනොත් ඔය කැ ගහන කවුරුත් නැ පැතත බලන්ඩ.

ඕව ඒ මිනිස්සු පිටින් දාල කරවන්නේ දේශපාලකයෝ. අපේ මිනිස්සු උන්ට වැඳගෙන පස්සෙන් ගිහින් කොහෙවත් ඉන්න මිනිහට ගහන්ඩ බනින්ද යනවා.

(පොලිසියේ මෙලෝ රහක් නැති කැරි ඩයල් ඕන තරම් ඉන්නවා එක මන් දන්නවා. මන් මේ කිවේ මට හිතුන එක පැත්තක් හා මගේ එස් ටි එෆ් එකේ යාලුවෙක් නිවාඩු ආව වෙලාවක පොඩි ෂොට් එකක් දාන ගමන් කියපු දෙයක් නිසා. )
 
Last edited:

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    army ekenam kawuruwath awe naha.army eka dana eliyata danne naha
    stf aweth hamuduruwange arakshawata
    police witharai court order eka aran awe
    udin dena order ekata policiye ayata banala wadak naha
    LTTE samarum walata badawak kale nathi aya yesterday barrier dagena hitiya hati dakkane
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි මචන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    අර පොලිෂ් කොමිසමක් කියල එකක් පිහිටුවැවුවා නේ බන්. එහෙනම් ඕකෙන් මොකක් කරන්නද ??