MICROWORKERS කරන කට්ටිය (මෙගා)

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,917
    113
    Colombo
    MICROWORKERS කරන කට්ටිය (මෙගා)

    mw-logo-2013.gif


    MICROWORKERS කරන කට්ටිය මෙතනට සෙට් වෙමු

    දන්නේ නැති දේවල් මේකේ දාන්න. Subject එකේ ඉන්න අය උදව් කරයි.

    Proof-
    FNf6KNo.png
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක දැන් වැඩක් නැ

    වැඩ නැ බන් ෆිවර් ආවට පස්සේ මේක වැටුන... දැන් 10$ ක් හොයන්න මාස 2ක් විතර යනවා...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔකේන් දේවල් අඩුවට අරගෙන, fiverr එකේ විකුනපන්.
    ඒ අතර ඔකේ job කරලත් ගානක් හොයාගන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    Task is automatically paused by the system.will be available soon kiyala enne mokada ban ? :confused::confused:

    karana hama ekakma wage submit karaddi oka enawa :sorry::eek:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මට මාර අවුලක් තියෙන්නෙ.
    මගේ එකවුන්ට් එක අවුරුදු 5ක් විතර පරණයි.
    ටික කාලෙකින් ඒකට ගියේ නෑ.
    දැන් මයික්‍රොවර්කර්ස් එක අලුත් වෙලා.
    මට දැන් පරණ එකවුන්ට් එකට යන්න බෑ.
    මොකද වෙලා තියෙන්නෙ.
    :confused: