පොඩි ප්රශ්නයක්
යාලුවනෙ පොඩි ප්රශ්නයක්, දන්නවනම් කියන්න,
A,BසහC ලෙස යන්ත්ර තුනක් තියෙනව
එ යන්ත්රවලින් එක වැඩක් කරන්න පිලිවෙලට
පැය 8ක්,10ක් සහ 12ක් යනවා,
මෙ යන්ත්ර 3ම එක විට ක්රියා කරලා මෙ වැඩෙ ඉක්මන් කරන්න හිතලා
මෙ යන්ත්ර සෙරම ක්රියත්මක කරනවා,
පැය 2කට පසු B යන්ත්රය ක්රියා...