රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

4.jpg






ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ
"මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.

මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි.
දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.

හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.

මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුවේ සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.

"රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි".

උපුටා ගැනිම මුහුණු පොතෙන්... කාටත් කුතුහලය දනවන කතාවක් මේක.... ඇත්තටම රාවණා සිතාව පැහැරගෙන යාම වරදක් නෙවේ මොකද ලක්ශ්මන් එනම් රාමාගේ මල්ලි රාවණා රජුගේ නැගණියගේ ලේ සෙලවිම මත සිදුකල දෙයකි, වසර ගනනක් රාවණාගේ රැකවල් මත සිටි සිතා රාවණාට වශි උ බවනම් අප‍්‍ර‍සිද්ධ රහසකි.... කෙදිනක හෝ රාමා කුමරු සිතාගේ පිරිසිදු බව පිරික්සන බව දැන හුන් රාවණා රජු සිතාට ගිණි සිසිල නම් මන්ත‍්‍ර‍යක් පුරුදු කලේය.... යුද්ධයෙන් ජයගත් රාමා සිතාව පරික්ශා කලේ රාවණා රජු සමග කම් සැප විද ඇත්දැයි බැලිමටය... හෙතෙම සිතාව සැක කලේය... මෙය ආදරයක්ද? සිතා රාවණා කියාදුන් මන්තරය ජප කල මහ ගිනි ගොඩක් මැදින් ගමන් කලේය... එම මන්තරය නිස සිතාට කිසිදු හානියක් නොවිය... මෙයට රැවටුනේ රාමා කුමාරයාය.... ඔහු සිතුවේ සීතාගේ පති භක්තිය මත සිදුවුවක් බවය... අහෝ මෙවන් පෙමක්???????
වාල්මිකි මුල පටලවා තම් රටට ආඩම්බරයක් ගෙනදිමට රාමායනය සකසා ඇත.....

නමුත් සැබැවටම ජයගත්තේ අපේ ලංකාවේ විසු රාවණා රජු නොවේද?
තව දුරටත් රාමා සීතා මෙන් අපි පෙම් කෙලිමුද?
නැතහොත් ඉසුරුමුණියේ පෙම් යුවල මෙන් පෙම් කරමුද?
 
ethakota e liyapu kena ai oka kare naththe???

ගොඩක් දේවල් තනියම කරන්නත් බෑ...
ඒ කරන්න පුලුවන් උනත් සුදුසුකම් නැතිව ඇති....
මේවා මචන් අපි විසදිය යුතු ගැටලු නෙවෙයි...
කුතුහලය දනවන ගැටලු....
කොහොම වුනත් රාමායනය කියන්නේ
ගුප්ත අභිරහස් පිරුණු කතාන්දරයක්:yes:
 
  • Like
Reactions: Nebuchadnezzer

kirihodi

Junior member
  • May 15, 2007
    447
    5
    18
    math patta asama subject 1k
    mama me story 1 kiyawanna poth hoyanawaban
    me gena liyawechcha poth monawada tiyenne
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට පෙන්නේ උබ මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියේ ඔය හින්ද වෙන්න ඇති නේද, ඇත්ත කියපන්, උබ ගියා නේද අර මැණික ගන්න.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩෝ.,කතාව මරු බං...
    මේ.,එතකොට සීතා රාවණාත් එක්ක අර කිව්වා වගේ කම් සැප විදලද බං ආයෙම රාම ලඟට ගියේ ??
    බලපන්කො.,ඉස්සර කාලෙයි අද කාලෙයි කියල කිසිම වෙනසක් නැහැනේ.....
     
    අඩෝ.,කතාව මරු බං...
    මේ.,එතකොට සීතා රාවණාත් එක්ක අර කිව්වා වගේ කම් සැප විදලද බං ආයෙම රාම ලඟට ගියේ ??
    බලපන්කො.,ඉස්සර කාලෙයි අද කාලෙයි කියල කිසිම වෙනසක් නැහැනේ.....

    ඔව් මචන් ඒක අප‍්‍ර‍සිද්ධ රහසක්
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ගල්පාත මහත්තයා;12403221 said:
    ඔව් මචන් ඒක අප‍්‍ර‍සිද්ධ රහසක්

    බුහෙහ්...මරුනේ බං...එතකොට සිරාවටම අර වාල්කිමි කියන බුවා ඔක්කොම අනිත් පැත්ත ගහලනේ කියල තියෙන්නේ...එල එල බං....
    නොදන්නා දේවල් ගොඩක් කිව්වට තැන්කු...!
     
    බුහෙහ්...මරුනේ බං...එතකොට සිරාවටම අර වාල්කිමි කියන බුවා ඔක්කොම අනිත් පැත්ත ගහලනේ කියල තියෙන්නේ...එල එල බං....
    නොදන්නා දේවල් ගොඩක් කිව්වට තැන්කු...!

    ඔව් මචන් වාල්මිකියා රාමායනය වෙනස් කරලා උන් ගේ හිරිගඩු පිපෙන විදියට
    ලියලා තියෙන්නේ, ඒක මචන් ඉන්දියාවේ එවුනුත් දන්නවා......
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    ගල්පාත මහත්තයා;12403221 said:
    ඔව් මචන් ඒක අප‍්‍ර‍සිද්ධ රහසක්


    me katawata mama agree neh
    mama kiyawala tiyena widihata sithata rawana kisima karadarayak karala neh mokada dannawada

    sitha kiyanne rawana ge duwa