මචන් ලොකු උදව්වක්
කවුරු හරි දන්නවද ලක්ශ 20 වගෙ ගෙයක් එහෙම ගන්න පුලුවන් කොලඹට කිට්ටුව.
ගනෙමුල්ල, රාගම වගෙනම් හොදයි,
ගෙවන ක්රමයට මුලින් ලක්ශ 15ක් වගෙ දිලා ගන්න පුලුවන්නම් තවත් හොදයි,
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න,
නැත්තම් උදව්වක් විදියට බම්ප් එකක් දාන්න මචන්
නැත්තම් එ ගනට ගන්න පුලුවන් සයිට් එකක ලින්ක් එකක් හරි දාන්න මචන්

Last edited: