මචන් මට අද මාර වැඩක් උනා
මම මචන් මගෙ FB වෝල් එකේ අපේ ජනාධිපතිතුමාට විරුද්දව දාපු සමහර පෝස්ට් share කරලා තියනවා. (ජෝක් ඒවා බං)
ඉතින් මචං මට අද කෝල් එකක් ආවා. CID එකෙන් කිව්වා කතා කරන්නේ. මගෙන් ඇහුවා ඔබ තුමා FB එකෙ දාලා තියන පොස්ට් ඔයා හදපු ඒවද නැත්තන් ශෙයාර් කරපු ඒවද කියලා. මං කිව්වා ශෙයාර්...