මචන් මට අද මාර වැඩක් උනා
මම මචන් මගෙ FB වෝල් එකේ අපේ ජනාධිපතිතුමාට විරුද්දව දාපු සමහර පෝස්ට් share කරලා තියනවා. (ජෝක් ඒවා බං)
ඉතින් මචං මට අද කෝල් එකක් ආවා. CID එකෙන් කිව්වා කතා කරන්නේ. මගෙන් ඇහුවා ඔබ තුමා FB එකෙ දාලා තියන පොස්ට් ඔයා හදපු ඒවද නැත්තන් ශෙයාර් කරපු ඒවද කියලා. මං කිව්වා ශෙයාර් කරපු ඒවා කියලා.
මං ඇහුව ඇයි කියලා. complain එකක් ආව කිව්වා මට විරුද්දව. මගෙන් ඇහුවා කියන වෙලාවට අහවල් පොලිසියට එන්න පුලුවන්ද කියලා.
මේකට මොකද කරන්න පුලුවන් බං. අනික කෝල් එක ආවෙ මචං mobile නම්බර් එකකින්